බයික් පදින්නේ නෑ තහනම් කරලා තියෙන්නෙ ගෙදරින්
බයික් එකකින් ඇනල බේරිලා තාම මාස දෙකක්වත් උනේ නෑ
සචියට කියපන්
මට සචීයා කිව්වා උඹ පු# බිම ඇනගෙන කියලා.. 
මට නම් ඒ හැටි අවුලක් නෑ.. මෙච්චර කාලෙකට ඇනගෙනත් නෑ..
ගොඩක්ම මං ගෙදර යන වෙලාවට පාරෙ ඉන්නෙ බල්ලො බළල්ලු විතරනේ..

මට නම් ඒ හැටි අවුලක් නෑ.. මෙච්චර කාලෙකට ඇනගෙනත් නෑ..
ගොඩක්ම මං ගෙදර යන වෙලාවට පාරෙ ඉන්නෙ බල්ලො බළල්ලු විතරනේ..