CT100 mods

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පොඩි ටෙස්ටින් පාරක් දාලා බලලා තියෙන්නේ සයිට් එකේ කවුරු හරි වැරදිලා මෙහෙම දෙයක් කලොත් අනික් අයගේ ප්‍රතිචාර බලා ගන්න..කෝ දැන් කට්ටිය පෙල ගැසී බෑන් වෙන්න ලෑස්ති වෙන්නලා..ඉස්සරහටම දාහන් අර ඇප් ඉබ්බව..මට සැකයි... :D :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පොඩි ටෙස්ටින් පාරක් දාලා බලලා තියෙන්නේ සයිට් එකේ කවුරු හරි වැරදිලා මෙහෙම දෙයක් කලොත් අනික් අයගේ ප්‍රතිචාර බලා ගන්න..කෝ දැන් කට්ටිය පෙල ගැසී බෑන් වෙන්න ලෑස්ති වෙන්නලා..ඉස්සරහටම දාහන් අර ඇප් ඉබ්බව..මට සැකයි... :D :D
    ehema gon athal ganna tharan GT moda na ban :P
    kalabale danakota waradennathi :D
    offtopic nisa api kapuna
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පොඩි ටෙස්ටින් පාරක් දාලා බලලා තියෙන්නේ සයිට් එකේ කවුරු හරි වැරදිලා මෙහෙම දෙයක් කලොත් අනික් අයගේ ප්‍රතිචාර බලා ගන්න..කෝ දැන් කට්ටිය පෙල ගැසී බෑන් වෙන්න ලෑස්ති වෙන්නලා..ඉස්සරහටම දාහන් අර ඇප් ඉබ්බව..මට සැකයි... :D :D

    a bola gas batto :angry: mama sanwarawa hasiruna penne nadda? :angry: ane ammapa muwa banned karanne naha neh :angry: :angry: .. report kala ubawa :angry:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    GTRZ තුමා ඇයි මෙච්චර මෝටර් සයිකල් වලට කැමති. මට හිතෙන්නේ පොඩි මනුස්සයාගේ වාහනේ නිසා වෙන්න ඇති එහෙමත් නැත්නම් මුල අමතක නොවන ගුණාංගය හින්දද දන්නේ නැහැ.. :yes:

    CT100 වලට ඉතින් කියන්නේ පෙට්ට්‍රල් සුවදටත් දුවනවා කියලනේ. වැඩේ නම් නියමයි. ඒ වගේම බොහොමත්ම ස්තුති වේවා! කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියාවාගේ ඔබතුමා වෙනුවෙන් අර "කරුම" බොත්තම ඔබන්න ඕනි නැහැනේ? එක වෙන කෙනෙක් වෙනුවෙන් තිබුනාවේ. :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පොඩි ටෙස්ටින් පාරක් දාලා බලලා තියෙන්නේ සයිට් එකේ කවුරු හරි වැරදිලා මෙහෙම දෙයක් කලොත් අනික් අයගේ ප්‍රතිචාර බලා ගන්න..කෝ දැන් කට්ටිය පෙල ගැසී බෑන් වෙන්න ලෑස්ති වෙන්නලා..ඉස්සරහටම දාහන් අර ඇප් ඉබ්බව..මට සැකයි... :D :D

    tak gala kiyapan aluth accnt ekata danna namak :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියාවාගේ ඔබතුමා වෙනුවෙන් අර "කරුම" බොත්තම ඔබන්න ඕනි නැහැනේ? එක වෙන කෙනෙක් වෙනුවෙන් තිබුනාවේ. :lol:
    :rofl::rofl::rofl:අයියෝ කහවණු.....
    මේකට නම් අපේ ජීටී ලොක්කා බඩ කපා ගන්නවා!!!!:P
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    GTRZ තුමා ඇයි මෙච්චර මෝටර් සයිකල් වලට කැමති. මට හිතෙන්නේ පොඩි මනුස්සයාගේ වාහනේ නිසා වෙන්න ඇති එහෙමත් නැත්නම් මුල අමතක නොවන ගුණාංගය හින්දද දන්නේ නැහැ.. :yes:

    CT100 වලට ඉතින් කියන්නේ පෙට්ට්‍රල් සුවදටත් දුවනවා කියලනේ. වැඩේ නම් නියමයි. ඒ වගේම බොහොමත්ම ස්තුති වේවා! කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියාවාගේ ඔබතුමා වෙනුවෙන් අර "කරුම" බොත්තම ඔබන්න ඕනි නැහැනේ? එක වෙන කෙනෙක් වෙනුවෙන් තිබුනාවේ. :lol:

    koomath GT ta rep denna baa issara wage disable karalada koheda tiyenne ...