ගම් වල මිනිස්සුන්ට තමය් බලපෑම වැඩි ... :(
lilman Well-known member May 10, 2009 40,976 54,572 113 Colombo Jun 14, 2023 #1 ගම් වල මිනිස්සුන්ට තමය් බලපෑම වැඩි ... Reactions: siri_ayya and Stimulus mind
Emios Well-known member Dec 10, 2009 75,236 67,627 113 Jun 14, 2023 #4 Mata lagadi hambuna lankawe beach ekak dekala nethi kellek
Nidarshana_k Well-known member Feb 19, 2022 29,687 1 51,488 113 ප*යාගල sorry.com Jun 14, 2023 #5 private un hena kalakanni
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Jun 14, 2023 #6 Emios said: Mata lagadi hambuna lankawe beach ekak dekala nethi kellek Click to expand... Uba monaragala giyada
Emios said: Mata lagadi hambuna lankawe beach ekak dekala nethi kellek Click to expand... Uba monaragala giyada
N nalin0001 Well-known member Jun 12, 2014 20,073 34,615 113 Jun 14, 2023 #7 මේ නාකි ලොක්කෝම තමයි ජෙප්පන්ට බැන බැන පොහොට්ටුවටයි, අලියටයි, සජබෙටයි කතිරෙ ගහන්නේ. Reactions: vibhashana
Emios Well-known member Dec 10, 2009 75,236 67,627 113 Jun 14, 2023 #8 asanka+++ said: Uba monaragala giyada Click to expand...
kasun090354t Well-known member Aug 21, 2011 24,285 36,390 113 කෑගල්ල Jun 14, 2023 #9 ඇයි මෙතන වයසක මිනිස්සු ටිකක් විතරක් ඉන්නේ. ඔක ප්රයිවෙට් එකා නොකර ත්රීවිල් කාරයො ටිකක් කරන්නත් ඉඩ තියනවා. Reactions: siri_ayya and Thilina123
ඇයි මෙතන වයසක මිනිස්සු ටිකක් විතරක් ඉන්නේ. ඔක ප්රයිවෙට් එකා නොකර ත්රීවිල් කාරයො ටිකක් කරන්නත් ඉඩ තියනවා.
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Jun 14, 2023 #11 ටොයියන් කියන විදිහට රජය බිස්නස් වලින් අයින් වෙන්න ඕනෑ, වෙළඳපොළ පූර්ණ තරඟකාරී වෙන්න ඕන, පකේ ලෝජීක්, ඔය වෙලා තියෙන්නේ , private කරාම උන් බලන්නේ උන්ගේ ලාබේ විතරයි, ඒ විතරක් නෙවෙයි, උන් වෙන් එකෙක්ට මාර්කට් එකට එන්න දෙන්නෙත් නැ Reactions: Brandy2020
ටොයියන් කියන විදිහට රජය බිස්නස් වලින් අයින් වෙන්න ඕනෑ, වෙළඳපොළ පූර්ණ තරඟකාරී වෙන්න ඕන, පකේ ලෝජීක්, ඔය වෙලා තියෙන්නේ , private කරාම උන් බලන්නේ උන්ගේ ලාබේ විතරයි, ඒ විතරක් නෙවෙයි, උන් වෙන් එකෙක්ට මාර්කට් එකට එන්න දෙන්නෙත් නැ