CTB බස් නැති උනොත් වෙන දේ ...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    මේ නාකි ලොක්කෝම තමයි ජෙප්පන්ට බැන බැන පොහොට්ටුවටයි, අලියටයි, සජබෙටයි කතිරෙ ගහන්නේ.
     
    • Like
    Reactions: vibhashana

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඇයි මෙතන වයසක මිනිස්සු ටිකක් විතරක් ඉන්නේ. :( ඔක ප්‍රයිවෙට් එකා නොකර ත්‍රීවිල් කාරයො ටිකක් කරන්නත් ඉඩ තියනවා.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ටොයියන් කියන විදිහට රජය බිස්නස් වලින් අයින් වෙන්න ඕනෑ, වෙළඳපොළ පූර්ණ තරඟකාරී වෙන්න ඕන, පකේ ලෝජීක්, ඔය වෙලා තියෙන්නේ , private කරාම උන් බලන්නේ උන්ගේ ලාබේ විතරයි, ඒ විතරක් නෙවෙයි, උන් වෙන් එකෙක්ට මාර්කට් එකට එන්න දෙන්නෙත් නැ
     
    • Like
    Reactions: Brandy2020