CTB BUS අඩුවට hire දුවනවා..

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    CTB BUS අඩුවට hire දුවනවා..

    Api banina eka waradi bn bus tika finance daalalu aran thiyenne..eka hinda pita hire duwanawalu..:P:P:P

    news wala dan prawahana amathya mama pawasana ladee..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං එතකොට පොදු මහජනතාව CTB බස් හයර් එකට ඇන්න අනුරාධපුරේ රැස්වීමට ගොහිං ඈ. එල එල ආස්චර්ය තමා :yes:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඊයෙ කැම්පේන් එකට බස් 1200 ක්
    හොද ගානක් එහෙනම් හම්බ කර ගන්න ඇති
    පී... පී.....
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ane huke.. ara katubedde chogam bus kochchara thinawada weli weli... hire duwanawalu paka thamai