CTB Strike එකට නැති හේතුව​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    CTB Strike එකට නැති හේතුව​

    15284829_10154600350856276_733825650739901806_n.jpg


    බලපන් ගානට Lanes වල ඉන්න විදිය​ :lol: ඉතින් අරුන්ට වගේ මුන් දඩ කන්නේ නැ... පිස්සු බල්ලෝ වගේ පාරේ යන්නෙ නැ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    අඩෝ මේ ලංකාවද බන්. ඡන්ද කාලේ හැරුනම සීටීබි බස් ටිකක් ලඟ ලඟ යනවා දැක්කමයි.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උන්ට හදිස්සියක් නෑ සෙනග හිටියත් එකයි නැතත් එකයි ඔහේ පාඩුවේ යන එකනෙ. :D

    එහෙම තමයි බන් ලෝක හැම රටකම පොදු ප්‍රවාහණ සේවා වැඩ කරන්නේ......ටයිම් ටේබල් එකට බස් දුවනවා, මිනිස්සු ඉන්නවනම් අරගෙන යනවා නැතිනම් ඒත් දුවනවා.......

    බස් හෝල්ට් ගානෙ කොට කොට, ගෙවල්වල ඉන්න මිනිස්සුත් නාලා ඇඳගෙන එලියට එනකන් පව්දෙන වනචර බස් සර්විස් එකක් කොයි වැදගත් රටේද තියෙන්නේ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    15284829_10154600350856276_733825650739901806_n.jpg


    බලපන් ගානට Lanes වල ඉන්න විදිය​ :lol: ඉතින් අරුන්ට වගේ මුන් දඩ කන්නේ නැ... පිස්සු බල්ලෝ වගේ පාරේ යන්නෙ නැ :lol:

    මම නම් හැමදාම පුලුවන් තරම් යන්න බලන්නේම CTB වලමයි...
    ප්‍රයිවට් ඒවට වඩා හැම අතින්ම නියමයි මචං.
    ගති..
    රෙප්+++++
    :):)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ අද ද? අද ප්‍රයිවට් උන් නැති නිසා ද දන්නේ නැ.

    ප්‍රයිවට් බස් හුකන්නො නැති වෙනවම් හොදයි බං....
    ඒ වෙනුවට තව සීටිබි ටිකක් වැටෙනව නම් පට්ට.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ප්‍රයිවට් බස් හුකන්නො නැති වෙනවම් හොදයි බං....
    ඒ වෙනුවට තව සීටිබි ටිකක් වැටෙනව නම් පට්ට.
    බස් ඔක්කොම ආන්ඩුවට අරගෙන ඔවල වැඩට ඉන්න උන් එක්කො දෙපාර්තමේන්තුවකට හො ආයතනකයට අනුයුක්තකරලා පුහුනුවක් දුන්නනම් හරි. එහෙම නැත්තම් සීටීබී එකයි, ප්‍රයිවට් එකයි දෙකම අයින් කරලා ටෙන්ඩර් දාලා කම්පනි එකකට දුන්නනම් හරි මගී ප්‍රවාහනය. එතකොට හැම එකාම බස් එකක් උස්සන් ඇවිත් පර්මිට් එකක් අරන් ටෙම්පරි බොක්කු උඩ ඉන්න ගන්ජාකාරයො ටික බස් දුවන්න ඩ්‍රයිවර්ලා හැටියට දාන්නේ නැ.