hoda project 1k test karanawa me dawas tike...1ka hari giyanm bus ownerslath goda...magiyantath ආරක්ෂාකාරී gamanak yanna puluwan wei..බස් ඔක්කොම ආන්ඩුවට අරගෙන ඔවල වැඩට ඉන්න උන් එක්කො දෙපාර්තමේන්තුවකට හො ආයතනකයට අනුයුක්තකරලා පුහුනුවක් දුන්නනම් හරි. එහෙම නැත්තම් සීටීබී එකයි, ප්‍රයිවට් එකයි දෙකම අයින් කරලා ටෙන්ඩර් දාලා කම්පනි එකකට දුන්නනම් හරි මගී ප්‍රවාහනය. එතකොට හැම එකාම බස් එකක් උස්සන් ඇවිත් පර්මිට් එකක් අරන් ටෙම්පරි බොක්කු උඩ ඉන්න ගන්ජාකාරයො ටික බස් දුවන්න ඩ්‍රයිවර්ලා හැටියට දාන්නේ නැ.



ඉතින් අරුන්ට වගේ මුන් දඩ කන්නේ නැ... පිස්සු බල්ලෝ වගේ පාරේ යන්නෙ නැ 