CTB Strike එකට නැති හේතුව​

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බස් ඔක්කොම ආන්ඩුවට අරගෙන ඔවල වැඩට ඉන්න උන් එක්කො දෙපාර්තමේන්තුවකට හො ආයතනකයට අනුයුක්තකරලා පුහුනුවක් දුන්නනම් හරි. එහෙම නැත්තම් සීටීබී එකයි, ප්‍රයිවට් එකයි දෙකම අයින් කරලා ටෙන්ඩර් දාලා කම්පනි එකකට දුන්නනම් හරි මගී ප්‍රවාහනය. එතකොට හැම එකාම බස් එකක් උස්සන් ඇවිත් පර්මිට් එකක් අරන් ටෙම්පරි බොක්කු උඩ ඉන්න ගන්ජාකාරයො ටික බස් දුවන්න ඩ්‍රයිවර්ලා හැටියට දාන්නේ නැ.
    hoda project 1k test karanawa me dawas tike...1ka hari giyanm bus ownerslath goda...magiyantath ආරක්ෂාකාරී gamanak yanna puluwan wei..
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    මම නම් හැමදාම පුලුවන් තරම් යන්න බලන්නේම CTB වලමයි...
    ප්‍රයිවට් ඒවට වඩා හැම අතින්ම නියමයි මචං.
    ගති..
    රෙප්+++++
    :):)

    :yes::yes::yes::yes:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    එහෙම තමයි බන් ලෝක හැම රටකම පොදු ප්‍රවාහණ සේවා වැඩ කරන්නේ......ටයිම් ටේබල් එකට බස් දුවනවා, මිනිස්සු ඉන්නවනම් අරගෙන යනවා නැතිනම් ඒත් දුවනවා.......

    බස් හෝල්ට් ගානෙ කොට කොට, ගෙවල්වල ඉන්න මිනිස්සුත් නාලා ඇඳගෙන එලියට එනකන් පව්දෙන වනචර බස් සර්විස් එකක් කොයි වැදගත් රටේද තියෙන්නේ?

    well said
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    එහෙම තමයි බන් ලෝක හැම රටකම පොදු ප්‍රවාහණ සේවා වැඩ කරන්නේ......ටයිම් ටේබල් එකට බස් දුවනවා, මිනිස්සු ඉන්නවනම් අරගෙන යනවා නැතිනම් ඒත් දුවනවා.......

    බස් හෝල්ට් ගානෙ කොට කොට, ගෙවල්වල ඉන්න මිනිස්සුත් නාලා ඇඳගෙන එලියට එනකන් පව්දෙන වනචර බස් සර්විස් එකක් කොයි වැදගත් රටේද තියෙන්නේ?

    ප්‍රයිවට් උන් සෙනග ඉන්නවා නම් අරන් යනවා නැත් නම් උන් හයියෙන් ගිහින් ඉස්සරහෙන් ගන්නවා
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ප්‍රයිවට් බස් හුකන්නො නැති වෙනවම් හොදයි බං....
    ඒ වෙනුවට තව සීටිබි ටිකක් වැටෙනව නම් පට්ට.

    එකෙන්ම !
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනව කරත් ලoගම බස් පොලිසියෙන් නතර කරනව සාපේක්ශව අඩුයි,
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Prawahanaya pilibada jathika prathipaththiyak awashaya wenawa.
    mata nam munwa penna ba
    dan ctb bus hama athinma hodai thawa bus tikak aragaththanam hari ethakota sewaka kappaduwa karanna oneth nane
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රයිවට් බස් හුකන්නො නැති වෙනවම් හොදයි බං....
    ඒ වෙනුවට තව සීටිබි ටිකක් වැටෙනව නම් පට්ට.


    :yes::yes::yes::yes:

    එහෙම කරනවානම් හොදයි. ඒත් මචන් ඕවගේ යටින් ඇමැතිලාගේ ගිවිසුම් තියෙනවා නේ බස් සංගම් එක්ක.
     

    rusiyanuwa

    Active member
  • ගොඩක් වැලමිටි වංගු තියෙන පාරක වුනත් සීටීබී බස්වලින් මැද ඉර කැපෙන්නෙ කලාතුරකින්. ඒකත් බස්ඒකේ දිග පළල නිසා ඉර නොකපා වංගුව ගන්නම බැරි තැනකදි විතරයි.

    නමුත් ප්‍රයිවට් ඉරි කපන තරම් සීටීබී ඉරි කපන් නෑ නුවරඒළිය පාරෙදි මම දැකලා තියෙන විදියට.

    ප්‍රයිවට්බස් වංගු ගනිද්දි පාරෙ අනික් වාහන සේරම නවත්තන්න ඔ්න.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    15284829_10154600350856276_733825650739901806_n.jpg


    බලපන් ගානට Lanes වල ඉන්න විදිය​ :lol: ඉතින් අරුන්ට වගේ මුන් දඩ කන්නේ නැ... පිස්සු බල්ලෝ වගේ පාරේ යන්නෙ නැ :lol:
    anika thamai bus lane eke anith wahana yanna thahanam karanna ona . pitarata ahemai . bus lane eke gihin ahu unoth kelinma dade thamai :P
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කොහොමත් CTB රියදුරන් විනය ගරුකයි CTB පොලිසියෙන් අල්ලනේ නැ නෙමේ අල්ලන්න වැරදි කරන්නේ නැ මම තවම එකම එක පාරයි CTB එකක් පොලිසියෙන් අල්ලලා තියනවා දැකල තියෙන්නේ ..නිකමට වගේ CTB රියදුරු පුහුණුවකට ගිහින් බලපලකෝ මලාට ලේසියෙන් ලයිසන් ගන්න හම්බවෙන්නේ නැ එතරම් උන් පුරුදුකරනවා පිට උන්ට නිකමට හිතපල්ලා CTB රියදුරෙක් වෙන්න කොහොම පුහුණුවක් දෙනවා අත්ද...