Machan than ape cricket walata wela thiyena hariya dakkama 2015 di World cup eka thiya Apita SL team ekak hari thiyeid kiyala sakai????![]()
ගොඩාක් අය 2007 ෆයිනල් එක ඉවර වුනාමත් ඔහොම කිව්වා....නමුත් අපේ කොල්ලෝ ටික 2007 වඩා හොඳට 2011 ප්ලේ කරා.....2015දි මීට වඩා හොඳ ටීම් එකක් අපිට තියෙයි....ලංකාවෙම අය දැන් කෝච් කරන නිසා ගොඩාක් කැප වෙලා වැඩ කරයි....


