Oya video eke thibba comment ekak.
ෙෙරස් ඵක පටන් ගත්ත චීනේ දැන් ඕපන්..චීනේ ළගම රටවල් වෙන තායිවානයේ,හොංකොං ඕපන්..මිනිස්සුත් සාමාන්‍ය විදිහට වැඩ..හැබැයි ඵකම දේ ඒ මිනිස්සු නිතරම අත් පිරිසිදුව තියා ගන්නවා..යන යන තැන sanitizer අරන් යනවා.නිතරම ඵළියෙ හෝ බස් ඵකේ යනවනම් MASK පාවිච්චි කරනවා...වෙෙරස් ඵක නිසා රට වහලම තියෙන ඵක ප්‍රායෝගික නෑ..මිනිසුන්ට අර කලින් කිව්ව විදිහට පරිස්සම් වෙන්න උපදෙස් දීල රට හෙටම අැරියත් කමක් නෑ..
Cihna wala iye 1290k deaths neda? Seems like second wave..
සජිත් සජිත් බල්ලටම ගියා 


