Curfew ළගදීම_අයින් කරයි - හමුදාපති

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Oya video eke thibba comment ekak.

    ෙෙරස් ඵක පටන් ගත්ත චීනේ දැන් ඕපන්..චීනේ ළගම රටවල් වෙන තායිවානයේ,හොංකොං ඕපන්..මිනිස්සුත් සාමාන්‍ය විදිහට වැඩ..හැබැයි ඵකම දේ ඒ මිනිස්සු නිතරම අත් පිරිසිදුව තියා ගන්නවා..යන යන තැන sanitizer අරන් යනවා.නිතරම ඵළියෙ හෝ බස් ඵකේ යනවනම් MASK පාවිච්චි කරනවා...වෙෙරස් ඵක නිසා රට වහලම තියෙන ඵක ප්‍රායෝගික නෑ..මිනිසුන්ට අර කලින් කිව්ව විදිහට පරිස්සම් වෙන්න උපදෙස් දීල රට හෙටම අැරියත් කමක් නෑ..

    Cihna wala iye 1290k deaths neda? Seems like second wave..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Lankacnews

    දකුනු කොරියාව ගිය පාරේ යමින් election මැයි අවසන් සතියේ..
    කලින් කීව ආසාදිත ඉන්ෆෙක්ශන් කනෙක්ශන් 40000 සමාජය තුල ඉන්නව කියල නමුත් එලියෙ ටෙස්ට් වෙලාම නැ. චන්දෙන් පස්සෙ වෙනකන් බල්ක් ටෙස්ට් නොකර කල්දාල කොරෝනා හන්ගන් ඉදල සමාජ වසන්ගත තත්වෙට යයිද?
    No of tests per day 300
    Test per district?
    Time to cover population?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ දවස් වල හමුදාපතිට ඉල්ලීම් ගලාගෙන එනවා ඇති පොදු අපේක්ෂකයා වෙන්න කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දවස් වල හමුදාපතිට ඉල්ලීම් ගලාගෙන එනවා ඇති පොදු අපේක්ෂකයා වෙන්න කියල

    ලබන පාර පොදු අපේක්ශකය මැකෝලු :yes: සජිත් සජිත් බල්ලටම ගියා :lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    Oya video eke thibba comment ekak.

    ෙෙරස් ඵක පටන් ගත්ත චීනේ දැන් ඕපන්..චීනේ ළගම රටවල් වෙන තායිවානයේ,හොංකොං ඕපන්..මිනිස්සුත් සාමාන්‍ය විදිහට වැඩ..හැබැයි ඵකම දේ ඒ මිනිස්සු නිතරම අත් පිරිසිදුව තියා ගන්නවා..යන යන තැන sanitizer අරන් යනවා.නිතරම ඵළියෙ හෝ බස් ඵකේ යනවනම් MASK පාවිච්චි කරනවා...වෙෙරස් ඵක නිසා රට වහලම තියෙන ඵක ප්‍රායෝගික නෑ..මිනිසුන්ට අර කලින් කිව්ව විදිහට පරිස්සම් වෙන්න උපදෙස් දීල රට හෙටම අැරියත් කමක් නෑ..

    Curfew daala wath ape modayonwa control karanna bari una. mona joke ekakda :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    Cihna wala iye 1290k deaths neda? Seems like second wave..

    නැහැ . එක ඊයේ අලුතෙන් Add කරපු එකක් . ඊයේ death එකක් වත් නැහැ USA වලත් අඩුවෙන් පෙන්නන්නේ. UK වලත් තමා හරියට update වෙලා නැහැ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Now all of a sudden politicians ended their quarantine period and motivational speeches publishing to moral up morons :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Now all of a sudden politicians ended their quarantine period and motivational speeches publishing to moral up morons :D

    Have you seen any ? cos i haven't....feel free to share....I could do with some motivational speeches
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    මුන් මේ චන්ද මගුල් නිසා කොරෝනා ට කියල රටටම කොරවන්න හදන්නේ
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    19න් පොන්නය ඇති කරපු පරිපාලන ගැටලුව දැන්වත් තේරුම් නොගැනිම කනගාටුවට කරුනක් බන්..19 එක්ක රටකට පැවැත්මක් නැ..ඒක පක්ශ දේශපලනයෙක් එහා ගිය දෙයක්..
    අඩෝ මෙතන පුක දෙන්නෙ නැතුව halo එකට වර :P