Curious මිට්ටන්ට වටින Youtube Channel එකක්

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    චැනල් එක අහම්බෙන් සෙට් උනේ තම්බ්නේල් එකක් දැකලා. මේක කරන ඩයල් එක ලෝකේ පුරා ට්‍රැවල් කරන්වා අමුතු දේවල් හොයාගෙන. ප්‍රසන්ට් කරන විදියත් සෑහේන ඉන්ටරෙස්ටින්ග්. වීඩියෝ එකක් දෙකක් බලපන්







     
    • Like
    Reactions: B.Chat

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    ඉන්දියාවෙ සෑහෙන්න අමුතු මිනිස්සු උපදිනව නේ බන්. මන් එක සැරයක් දැක්ක වීඩියෝ එකක ඉන්දියන් කොල්ලෙක්ව . පොරගෙ ඇග වැවෙනව ගහක් වගේ. මට මතක විදිහට අත පය නිකන් ලී කොටයක් වගේ. ලෝකෙන්ම ඒ ලෙඩේ තියෙන්නෙ ඒ කොල්ලට විතරද කොහෙද. ලෙඩේට බෙහෙත් නෑ.