චැනල් එක අහම්බෙන් සෙට් උනේ තම්බ්නේල් එකක් දැකලා. මේක කරන ඩයල් එක ලෝකේ පුරා ට්රැවල් කරන්වා අමුතු දේවල් හොයාගෙන. ප්රසන්ට් කරන විදියත් සෑහේන ඉන්ටරෙස්ටින්ග්. වීඩියෝ එකක් දෙකක් බලපන්