light bill eka gewala waren..![]()

NO power in rajagiriya -1.20pm![]()


booru gahana epa yako apita tiyenawa rajagiriya![]()
mam nawala koswaththe 
uba rajagiriye koheda bn?mam nawala koswaththe
![]()
mamath Rajagiriye apitath thiyenawaehenam Nawalata power na kiyapanmamath Rajagiriye apitath thiyenawa


neh bn nawalata nemei rajagiriyata laga... hsbc ekata 10 mint walking distance.. dan kiyapanko nawalata da aithi kiyala 


කොටුගොඩ විදුලි උපපොළෙහි පිපිරීමක්
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජාඇල කොටුගොඩ ග‍්‍රීඞ් උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක පිපිරීමක් සිදුව තිබෙනවා.
වැඩිදුරටත් කළ සොයාබැලීමකදී වාර්තා වුණේ පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති බවයි.
එම පිපිරීම හේතුවෙන් කොටුගොඩ ප්‍රදේශය අවට විදුලිය බිඳ වැටී තිබෙන බවද වාර්තාවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

