magnate Well-known member Jan 6, 2011 458 298 63 Jan 15, 2023 #1 current කපන්නේ නැද්ද දැන්.? දැන් සතියක විතර ඉදන් අපිට නම් කැපුවේ නෑ.
A aj1 Active member Jan 23, 2007 116 70 28 Jan 15, 2023 #2 අපිට නම් කරන්ට් එක කපනව බන්... උඹ කොහෙද ඉන්නේ? Upvote 0 Downvote
magnate Well-known member Jan 6, 2011 458 298 63 Jan 15, 2023 #3 aj1 said: අපිට නම් කරන්ට් එක කපනව බන්... උඹ කොහෙද ඉන්නේ? Click to expand... අපිට කැපුවේ නෑ නේ. කොහෙද කියලා කියන්න හොඳ නෑ . මොකද විදුලිබල මණ්ඩලේ පොරක් එහෙම දැක්කොත් හෙට ඉදන් කපයි.. Upvote 0 Downvote
aj1 said: අපිට නම් කරන්ට් එක කපනව බන්... උඹ කොහෙද ඉන්නේ? Click to expand... අපිට කැපුවේ නෑ නේ. කොහෙද කියලා කියන්න හොඳ නෑ . මොකද විදුලිබල මණ්ඩලේ පොරක් එහෙම දැක්කොත් හෙට ඉදන් කපයි..
neyohk Well-known member Oct 31, 2015 16,141 17,025 113 Jan 15, 2023 #4 magnate said: අපිට කැපුවේ නෑ නේ. කොහෙද කියලා කියන්න හොඳ නෑ . මොකද විදුලිබල මණ්ඩලේ පොරක් එහෙම දැක්කොත් හෙට ඉදන් කපයි.. Click to expand... විදුලිබල මණ්ඩලේම ඵකෙක්ම දකින්න ඕන නෑ මේකේ දැම්මොත් නම්.. Upvote 0 Downvote
magnate said: අපිට කැපුවේ නෑ නේ. කොහෙද කියලා කියන්න හොඳ නෑ . මොකද විදුලිබල මණ්ඩලේ පොරක් එහෙම දැක්කොත් හෙට ඉදන් කපයි.. Click to expand... විදුලිබල මණ්ඩලේම ඵකෙක්ම දකින්න ඕන නෑ මේකේ දැම්මොත් නම්..
dilann Well-known member Jul 6, 2018 67,303 166,599 113 එකමත් එක රටක Jan 15, 2023 #5 අපිට කපන්නේ නෑ . ඉස්සර කැපුවෙත් නෑ . Upvote 0 Downvote
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Jan 15, 2023 #6 magnate said: current කපන්නේ නැද්ද දැන්.? දැන් සතියක විතර ඉදන් අපිට නම් කැපුවේ නෑ. Click to expand... කොහෙද ඉන්නේ ! division එක මොකද්ද එතකොට මග හැරිලා නම් හොයල බලලා කපන්නම් සදුදා ඉදන් Upvote 0 Downvote
magnate said: current කපන්නේ නැද්ද දැන්.? දැන් සතියක විතර ඉදන් අපිට නම් කැපුවේ නෑ. Click to expand... කොහෙද ඉන්නේ ! division එක මොකද්ද එතකොට මග හැරිලා නම් හොයල බලලා කපන්නම් සදුදා ඉදන්
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Jan 15, 2023 #7 Kapanawa bn Upvote 0 Downvote
Nadun26 Well-known member Apr 27, 2015 14,132 12,669 113 38 Jan 15, 2023 #8 අපිට කපන්නේ නැහැ Upvote 0 Downvote