Questions current කපන්නේ නැද්ද දැන්.?

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ⚡⚡⚡current කපන්නේ නැද්ද දැන්.? දැන් සතියක විතර ඉදන් අපිට නම් කැපුවේ නෑ.
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    අපිට නම් කරන්ට් එක කපනව බන්... උඹ කොහෙද ඉන්නේ?
    අපිට කැපුවේ නෑ නේ. කොහෙද කියලා කියන්න හොඳ නෑ 😜 😜 😜 . මොකද විදුලිබල මණ්ඩලේ පොරක් එහෙම දැක්කොත් හෙට ඉදන් කපයි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    අපිට කැපුවේ නෑ නේ. කොහෙද කියලා කියන්න හොඳ නෑ 😜 😜 😜 . මොකද විදුලිබල මණ්ඩලේ පොරක් එහෙම දැක්කොත් හෙට ඉදන් කපයි..
    විදුලිබල මණ්ඩලේම ඵකෙක්ම දකින්න ඕන නෑ මේකේ දැම්මොත් නම්..:lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ⚡⚡⚡current කපන්නේ නැද්ද දැන්.? දැන් සතියක විතර ඉදන් අපිට නම් කැපුවේ නෑ.
    කොහෙද ඉන්නේ ! division එක මොකද්ද
    එතකොට මග හැරිලා නම් හොයල බලලා කපන්නම් සදුදා ඉදන් :LOL: