මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න
සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල
1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?
2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?
3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න
4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?

තත්පර දෙක තුනට කරන්ට් කපන්නෙ නෑ මෙහේ. කැපුවොත් අවම විනාඩි පහක් නම් ශුවර් ම තමා..... CEB Care ඇප් එකට පටස් ගාල කම්ප්ලේන් එකක් දානව..... සරලයි.....!!
OWමචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න
සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල
1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?
Weekly wage tynwa2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?
Depend. Samahara welawata 2-3 min walin enwa. Samahara welawata paya 5-6 yanwa3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න
4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?
මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න
සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල
1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?
2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?
3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න
4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?
4. අපෝ එපා වෙනවා , පරිගණකයෙන් වැඩක් කරන්න බෑ කර කර ඉන්න වැඩේ අය කරන්න වෙනවා මුල ඉදලා
Pc එක ඔෆ්ෆ් වෙනවා නේ , මන් Server වල වැඩ කරනවා ගොඩක් Putty වලින් මොනවා හරි Install වෙන වෙලාවක ගියොත් නම් එපා වෙනවා. දවසක් පැය 4 විතර ඔට්ටු උනා එහෙම වැඩක් තියෙන වෙලාවට කරන්ට් යන්න එන්න අරගෙන අන්තිමේ Windows RDP VPS එකක් හදාගෙන එකෙන් වැඩේ කරේ. දැනම් නම් ගෙදර PC එකේ ඒ වගේ වැඩ කරන්නේ ම නැති තරම්.2-3 seconds walin enawa nam, mula indala wada karanna ona ayi?
TMUX session ekakin karapan. SSH disconnect wen naPc එක ඔෆ්ෆ් වෙනවා නේ , මන් Server වල වැඩ කරනවා ගොඩක් Putty වලින් මොනවා හරි Install වෙන වෙලාවක ගියොත් නම් එපා වෙනවා. දවසක් පැය 4 විතර ඔට්ටු උනා එහෙම වැඩක් තියෙන වෙලාවට කරන්ට් යන්න එන්න අරගෙන අන්තිමේ Windows RDP VPS එකක් හදාගෙන එකෙන් වැඩේ කරේ. දැනම් නම් ගෙදර PC එකේ ඒ වගේ වැඩ කරන්නේ ම නැති තරම්.