current ගිහිල්ල එන එක ගැන සමීක්ෂණයක්

saja

Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද? ow

    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?කලතුරකින්

    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න 10-15 min , worse 1 hr+

    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද? router off , LAP power off , refrigerator off , tv off karanna one plug ekenma galawala , safe nisa

    L

    මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න

    සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල

    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?

    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?

    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න

    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තත්පර දෙක තුනට කරන්ට් කපන්නෙ නෑ මෙහේ. කැපුවොත් අවම විනාඩි පහක් නම් ශුවර් ම තමා..... CEB Care ඇප් එකට පටස් ගාල කම්ප්ලේන් එකක් දානව..... සරලයි.....!!
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න

    සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල

    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?

    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?

    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න

    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?

    1) ow
    2) week ekakata at least 5 times
    3) power cut ekak nam 9am gihin enne 5pm. power fault ekak nam 30min to 1hr yanawa restore karanna
    4) podi power cut walinnam balapema adui. moko hotspot karala hari internet ganna puluwan. but itin light ne AC nethi nisa poddak amarui efficiency down wenawa

    තත්පර දෙක තුනට කරන්ට් කපන්නෙ නෑ මෙහේ. කැපුවොත් අවම විනාඩි පහක් නම් ශුවර් ම තමා..... CEB Care ඇප් එකට පටස් ගාල කම්ප්ලේන් එකක් දානව..... සරලයි.....!!

    Oi Kukul mas hodada anthonies ? meken thama ubawa allaganna wenne
    ------ Post added on Oct 9, 2021 at 10:21 PM
     
    • Like
    Reactions: aruna1

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1. දවසට දෙපාරක් හෝ ඊට වැඩි වතාවක් වෙනවමයි. සාපයක් වෙලා තියෙන්නෙ. 2019 ඉදන් මේ සාපෙ තියෙන්නෙ. කලින් හොඳට තිබුනා
    2. සතියට දවස් 5ක් විතර යනවම තමයි
    3. ගොඩක් වෙලාවට පැය බාගයක් ඇතුලත එනව. හැබැයි සමහර දවස් තියනව පැය 2,3 නැතුව තියනව. මුන් ඇප් එක අප්ඩේට් කරන්නෙත් කරන්ට් ගිහින් ආවට පස්සෙ. කලින් දැම්මනම් ඉවරනෙ.
    4. කරන්ට් ගියපු ගමන් කපපු එකාගෙ අම්මට සාප කර කර කරන්ට් එනකල් බලන් ඉදල මුල ඉඳන් වැඩ පටන් ගන්න වෙනව. කේන්තිය නිසා වැඩකරන මූඩ් එකත් යනව.
     
    • Like
    Reactions: NRTG and aruna1

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ada udet giya bn utta habai mage machine ekata monawahari unoth ammapa gini tiyanawa transpomarayak hari kmak na
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    POLL ekak dapan ko..
    මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න

    සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල

    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?
    OW
    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?
    Weekly wage tynwa
    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න
    Depend. Samahara welawata 2-3 min walin enwa. Samahara welawata paya 5-6 yanwa
    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?

    Lap eke backup nisa shape
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න

    සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල

    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?

    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?

    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න

    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?

    1. ගියපු ගමන් එනවා තත්පර ගානකින් හැමදාම තියෙනවා , ඔය අවුල දැන් අවුරුදු 4ක වගේ ඉදලා තියෙනවා

    2. සමහර දවස් වලට එක පාරයි , සමහර දවස් වලට 10 පාරක් විතර ගිහින් එන වෙලාවලුත් තියෙනවා.

    3. CEB එකට කිව්වට පස්සේ පැය 3 වගේ යනකොට හදනවා.

    4. අපෝ එපා වෙනවා , පරිගණකයෙන් වැඩක් කරන්න බෑ කර කර ඉන්න වැඩේ අය කරන්න වෙනවා මුල ඉදලා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    4. අපෝ එපා වෙනවා , පරිගණකයෙන් වැඩක් කරන්න බෑ කර කර ඉන්න වැඩේ අය කරන්න වෙනවා මුල ඉදලා

    2-3 seconds walin enawa nam, mula indala wada karanna ona ayi?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    2-3 seconds walin enawa nam, mula indala wada karanna ona ayi?
    Pc එක ඔෆ්ෆ් වෙනවා නේ , මන් Server වල වැඩ කරනවා ගොඩක් Putty වලින් මොනවා හරි Install වෙන වෙලාවක ගියොත් නම් එපා වෙනවා. දවසක් පැය 4 විතර ඔට්ටු උනා එහෙම වැඩක් තියෙන වෙලාවට කරන්ට් යන්න එන්න අරගෙන අන්තිමේ Windows RDP VPS එකක් හදාගෙන එකෙන් වැඩේ කරේ. දැනම් නම් ගෙදර PC එකේ ඒ වගේ වැඩ කරන්නේ ම නැති තරම්.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    Pc එක ඔෆ්ෆ් වෙනවා නේ , මන් Server වල වැඩ කරනවා ගොඩක් Putty වලින් මොනවා හරි Install වෙන වෙලාවක ගියොත් නම් එපා වෙනවා. දවසක් පැය 4 විතර ඔට්ටු උනා එහෙම වැඩක් තියෙන වෙලාවට කරන්ට් යන්න එන්න අරගෙන අන්තිමේ Windows RDP VPS එකක් හදාගෙන එකෙන් වැඩේ කරේ. දැනම් නම් ගෙදර PC එකේ ඒ වගේ වැඩ කරන්නේ ම නැති තරම්.
    TMUX session ekakin karapan. SSH disconnect wen na
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?
    Ow thiyenawa

    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?
    Sathiyakata dawas 2k wage thiyenawa, godak welawata ude 9tai same day hawasa 5tai yanawa mama hithanne wena thanaka 9-5 cut ekak nisa wena deyak.

    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න
    30min - 1hour

    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?
    Darunui :-( router ekata backup power naha, ehema welawata mobile datath slow wenawa me paththe