Bank eken ahapan ban. Mata idsara 3mil tod dunna. Dan nam 5laks wage gannawa . Me tiketh tod ekak illuwa. Passe a htta gannawata wada labai ban athe salle dana eka.
5000 da koheda tod chrges + interest
Mama bank eka ekka thiyena ganu denu adu karanna baluwe .
ඒක හොදයි බන්. මමත් අවුරුදු 10ක් ලෝන්, POD ගත්තා. පස්සේ ඔක්කොම ගෙවලා දැම්මා.
නයක් නෑ කියන හැගීම පට්ට.
මම බැලුවේ බන් බිස්නස් එකට TOD එකක් ලකුනු කරලා තියාගෙන චෙක් වලින්ම ගනුදෙනු කරන්න. මගේ සම්පත් සුප්‍රීම් එකක් තියෙන්නේ. අවුරුදු 10කට වඩා පරනයි එකවුන්ට් එක.
බිස්නස් එකට සම්පත් එක ටිකක් අව්ල් වගේ. සමහර විට මොරටුමුල්ල බ්‍රාන්ච් එකේ අව්ලක් වෙන්න ඇති. දැනට රුපියලක් වත් TOD අරන් නෑ.
සමහර මැනේජර්ලා ඉන්නවා මෙලෝ රහක් නැති එවුන්.
උන්ගෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් නම් ඉල්ලපු ගමන් දුන්නා ප්ලැටිනම් එකක්.
මම කලින් එකපාරක් උන්ගෙන් POD එකක් ඇහුවා. OD ලෙස ගන්න මුදල ලෝන් එකක් ලෙස ගත්තොත් එන වාරික මුදලට සමාන මුදලක් සේවින්ස් එකවුන්ට් එකක දාන්නලු. ලක්ශ 30ක් ගත්තා කියලා හිතමු. ඕක ලෝන් එකක් ලෙස ගත්තොත් මාසික වාරිකය 80000නම් OD පොලිය 40000නම් තව 40000ක් හැම මාසෙම සේවින්ස් එකේ දාන්නලු. එහෙම දාන්න ඕනනම් ලෝන් එකක්ම දානවනේ. සේවින්ස් එකේ මුදලට 3%,4% පොලියක් ලැබෙන්නේ. උන්ට පිස්සු. වැඩි පොලියට OD අරන් අඩු පොලියට සේවින්ස් දාන්න මොලේ අමාරුකාරයෙක් වෙන්න ඕනා.
.........................................
උබලගේ OD වල විස්තර ටික කිව්වනම් මට හරියන බැංකුවක් තෝරගත්තැකි.