Current Giya ban

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Uber Eats පිහිට තමයි අදත්.
    ඒකත් රෑට sure නෑ charge එක තිබ්බේ නැත්නම්.

    තාම කරන්ට් නම් තියනව හැබැයි. :baffled:
    Samaposha tikak kamu
     
    • Like
    Reactions: dilann

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    අපෝ බෑ බන්.. ත්‍රිපෝෂ ත් තිබ්බ ගෙදර නම් .. :baffled:
    Mama hadagaththa ban. Nagitala rice cooker eka gahanna haduwe eth current giya. Dan udeta eka witharai kanna thiyenne dan gahala aye giyoth ehema
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉල්ලීම් දිනාගන්න මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් වලට කෙලින්න ආවොත් ඉතින් උන්ගෙ ගෙවල් ටිකත් left කර ගන්න තමයි.
     
    • Like
    Reactions: Identity and saja

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Ubalata dan aye nadda
    මේ දැන් ආපහු current ආවා. 😳 විනාඩි 30 ක් වගේ තමා current කපලා තිබ්බේ. ඒකත් අල්ලලා අද හවස සෑහෙන වෙලාවක් current කපලා තියයිද දන්නෑ. මං හිතන්නේ ටිකකට කලින් current කැපුවේ පොඩි warning එකක් දෙන්න ද කොහෙද.
     
    Last edited: