Current Giya ban

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,421
    124,212
    113
    දෙහිවල
    Ada enne nathiweida current eka?
    Meka rate podujanathawata erehiwa karapu thrastha kriyawak ya kiyala munwa hire danna barida? Ape seeya Kiwa issara army eken danawalu balagara walata mewage leda dammoth.

    Is this true? Or are you messing with us? Don't give us false hope at a time like this.
    ------ Post added on Jun 9, 2022 at 5:38 AM
    ඔව් මචන්..
    තව දවස් තුනකට එන්නෙ නැහැ.. 🤪
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Ada enne nathiweida current eka?
    Meka rate podujanathawata erehiwa karapu thrastha kriyawak ya kiyala munwa hire danna barida? Ape seeya Kiwa issara army eken danawalu balagara walata mewage leda dammoth.

    Is this true? Or are you messing with us? Don't give us false hope at a time like this.
    ------ Post added on Jun 9, 2022 at 5:38 AM
    Me rate maha eka 2019 idan rata kawa. ekata Gov Officers la godak sambandayi. e ekekta mokuth une na
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    උදේ නැගිටලා ගෑස් නැති නිසා කරන්ට් එකෙන් උයාගෙන ළමයට වතුර ටිකක් කිරි බොන්න උණු කරලා තියලා යන, ඊට පස්සේ බස් නැතුව පරක්කු වෙලා කිටි කිටියේ තද වෙලා වැඩට යන මිනිස්සුන්ට මුං මෙහෙම කරන්නෙ.
    ආයේ දෙකක් නෑ වේසිගෙම පුතාලා තමා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    උදේ නැගිටලා ගෑස් නැති නිසා කරන්ට් එකෙන් උයාගෙන ළමයට වතුර ටිකක් කිරි බොන්න උණු කරලා තියලා යන, ඊට පස්සේ බස් නැතුව පරක්කු වෙලා කිටි කිටියේ තද වෙලා වැඩට යන මිනිස්සුන්ට මුං මෙහෙම කරන්නෙ.
    ආයේ දෙකක් නෑ වේසිගෙම පුතාලා තමා
    Ehema minissu thama sadda nathi ekane ban wade.
    Ranil Sir karayi kiyala balan aththe
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ok mechara dawasak mehata awat hari mokagari adek hitiya ape patte u nisa power giye ne dawas DEKAKTA ISELLA U GIYA EDA IDAN POWER CUT … YAKO PUDUMA RATAK MEKA AWILLA YANNAWAT HIYENNETI KARUMA RATAK UNANE
    EA ASSE DAN WARAJANTH
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,212
    113
    දෙහිවල
    Api kohomada meken goda enne
    රටක් විදියට හැදෙන්න දැන් පරක්කු වැඩී බන්..

    දැන් බලපන් ලයිට්‍ යනකන් බලන් ඉන්න උන් නූල් කීයක් දැම්මද ඊයේ ඉදන් කිරියෙම..

    උබ කියන්නෙ එහෙම උන් එක්කද රට හදන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Maharagama den awa current 6.00 ta
    Meheth awa. But sure naha

    රටක් විදියට හැදෙන්න දැන් පරක්කු වැඩී බන්..

    දැන් බලපන් ලයිට්‍ යනකන් බලන් ඉන්න උන් නූල් කීයක් දැම්මද ඊයේ ඉදන් කිරියෙම..

    උබ කියන්නෙ එහෙම උන් එක්කද රට හදන්නෙ?
    Yeah
    ------ Post added on Jun 9, 2022 at 6:05 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,737
    163,660
    113
    එකමත් එක රටක
    Uber Eats පිහිට තමයි අදත්.
    ඒකත් රෑට sure නෑ charge එක තිබ්බේ නැත්නම්.

    තාම කරන්ට් නම් තියනව හැබැයි. :baffled: