මචං මේක කරන්ට් කපන එක විසඳෙන දවසක්නැද්ද බන්? අර පාවෙන බලාගාරද මොනවද කවද්ද බන් සෙට් කරල දෙන්නේ කරන්ට්එක?
දැන් නිකන් කරන්ට් එක කපන එක නෝමල් දෙයක් වෙලා වගේ. කවුරුවත් ඒගැන කතා කරන්නෑ. නිවුස්වලට යන්නෑ, වෙබ්සයිට් වල යන්නෑ.