Currior ප්‍රශ්ණයක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Promtxp එකට රැ 8ට විතර දුන්න පාර්සල් එකක් ඊලග දවසෙම ඩිලිවර් කරයිද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38

    උන් හෙන පරක්කුයි මම එකක් යවලා සතියක් වගේ ගියා කොලබට යන්න. Pronto නම් හෙනම ඉක්මන් , කොලබින් හවස දාන ඒවා අනුරාධපුරේ ට පහුවදා උදේ වෙද්දී එනවා

    tracking no එකක් දුන්නා ද ? එක ගහලා බලන්න පුලුවන් වෙබ් එකේ ගියාද කියලා
     
    • Wow
    Reactions: Hasitha22

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උන් හෙන පරක්කුයි මම එකක් යවලා සතියක් වගේ ගියා කොලබට යන්න. Pronto නම් හෙනම ඉක්මන් , කොලබින් හවස දාන ඒවා අනුරාධපුරේ ට පහුවදා උදේ වෙද්දී එනවා

    tracking no එකක් දුන්නා ද ? එක ගහලා බලන්න පුලුවන් වෙබ් එකේ ගියාද කියලා
    Tracking no තියෙනවා. උන්ගේ සයිට් එකේ ගැහුවට වැඩ නැ. මගේ කලින් promptxp ඊලග දවසෙම ඇවිත් තියෙනවා. එත් එවා බාර දිලා තියෙන්නේ දවල් 2කට විතර. මෙක රැ දුන්න නිසා උන්ගේ රැ ශිප්මන්ට් එකක් කරනවද කියලයි හොයාගන්න ඔනි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    Tracking no තියෙනවා. උන්ගේ සයිට් එකේ ගැහුවට වැඩ නැ. මගේ කලින් promptxp ඊලග දවසෙම ඇවිත් තියෙනවා. එත් එවා බාර දිලා තියෙන්නේ දවල් 2කට විතර. මෙක රැ දුන්න නිසා උන්ගේ රැ ශිප්මන්ට් එකක් කරනවද කියලයි හොයාගන්න ඔනි
    hawasa 6ta kalin dunnoth next day deliver wenwa..uba ra 8ta nam dunne elaga dwse tamai..
     
    • Like
    Reactions: kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Tracking no තියෙනවා. උන්ගේ සයිට් එකේ ගැහුවට වැඩ නැ. මගේ කලින් promptxp ඊලග දවසෙම ඇවිත් තියෙනවා. එත් එවා බාර දිලා තියෙන්නේ දවල් 2කට විතර. මෙක රැ දුන්න නිසා උන්ගේ රැ ශිප්මන්ට් එකක් කරනවද කියලයි හොයාගන්න ඔනි
    Tracking no වැඩ කරන්නේ රිසිට් එක කැඩුවට පස්සේ දවල් 12 පස්සේ වගේ බලන්න
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Tracking no වැඩ කරන්නේ රිසිට් එක කැඩුවට පස්සේ දවල් 12 පස්සේ වගේ බලන්න
    දැන් බලද්දි
    In transit to pettah කියලා පෙනන්නේ. 🥲 ඒ කියන්නේ ඔක එන්නෙ හෙට තමා

    Unge lorry yana welawa anuwa thamai
    උන් නයිට් ටයිම් එකේ පැකෙජ් කලෙක්ට් කරාට පස්සේ ඊලග දවසේ වගේ බාරදෙන්නේ 🤔
    ------ Post added on Dec 28, 2022 at 6:32 AM