kiwwada ehema?Promtxp එකට රැ 8ට විතර දුන්න පාර්සල් එකක් ඊලග දවසෙම ඩිලිවර් කරයිද?
උන් හෙන පරක්කුයි මම එකක් යවලා සතියක් වගේ ගියා කොලබට යන්න. Pronto නම් හෙනම ඉක්මන් , කොලබින් හවස දාන ඒවා අනුරාධපුරේ ට පහුවදා උදේ වෙද්දී එනවාPromtxp එකට රැ 8ට විතර දුන්න පාර්සල් එකක් ඊලග දවසෙම ඩිලිවර් කරයිද?
Tracking no තියෙනවා. උන්ගේ සයිට් එකේ ගැහුවට වැඩ නැ. මගේ කලින් promptxp ඊලග දවසෙම ඇවිත් තියෙනවා. එත් එවා බාර දිලා තියෙන්නේ දවල් 2කට විතර. මෙක රැ දුන්න නිසා උන්ගේ රැ ශිප්මන්ට් එකක් කරනවද කියලයි හොයාගන්න ඔනිඋන් හෙන පරක්කුයි මම එකක් යවලා සතියක් වගේ ගියා කොලබට යන්න. Pronto නම් හෙනම ඉක්මන් , කොලබින් හවස දාන ඒවා අනුරාධපුරේ ට පහුවදා උදේ වෙද්දී එනවා
tracking no එකක් දුන්නා ද ? එක ගහලා බලන්න පුලුවන් වෙබ් එකේ ගියාද කියලා
hawasa 6ta kalin dunnoth next day deliver wenwa..uba ra 8ta nam dunne elaga dwse tamai..Tracking no තියෙනවා. උන්ගේ සයිට් එකේ ගැහුවට වැඩ නැ. මගේ කලින් promptxp ඊලග දවසෙම ඇවිත් තියෙනවා. එත් එවා බාර දිලා තියෙන්නේ දවල් 2කට විතර. මෙක රැ දුන්න නිසා උන්ගේ රැ ශිප්මන්ට් එකක් කරනවද කියලයි හොයාගන්න ඔනි
අප්පා එහෙමද.hawasa 6ta kalin dunnoth next day deliver wenwa..uba ra 8ta nam dunne elaga dwse tamai..
Tracking no වැඩ කරන්නේ රිසිට් එක කැඩුවට පස්සේ දවල් 12 පස්සේ වගේ බලන්නTracking no තියෙනවා. උන්ගේ සයිට් එකේ ගැහුවට වැඩ නැ. මගේ කලින් promptxp ඊලග දවසෙම ඇවිත් තියෙනවා. එත් එවා බාර දිලා තියෙන්නේ දවල් 2කට විතර. මෙක රැ දුන්න නිසා උන්ගේ රැ ශිප්මන්ට් එකක් කරනවද කියලයි හොයාගන්න ඔනි
දැන් බලද්දිTracking no වැඩ කරන්නේ රිසිට් එක කැඩුවට පස්සේ දවල් 12 පස්සේ වගේ බලන්න
උන් නයිට් ටයිම් එකේ පැකෙජ් කලෙක්ට් කරාට පස්සේ ඊලග දවසේ වගේ බාරදෙන්නේUnge lorry yana welawa anuwa thamai