මගේ business account එකට foriegn remittance වගයක් ආවා. බැන්ක් එකෙන් කතා කරලා කොහමද ඒ සල්ලි ආවේ කියලා ඇහුවාම මම කිව්වා export වලින් කියලා. පස්සේ එයාල යවපු බඩු වල invoice සහ ශිප්පින්හ් ලේබල් ඉල්ලගත්තා.ඒවා දුන්නට පස්සේ HS code එකයි Cusdec code එකයි ඉල්ලනවා.HS code එක නම් දුන්නා. Cusdec කෝඩ් එක දැනගන්නේ කොහමද? දැන් කීපසැරයක්ම මට බැන්ක් එකෙන් කතා කරා මේක අහලම.
මන් export කරන්නේ FedEx එකෙන් සහ DHL eken.
දන්න කෙනෙක් උදව්වක් කරන්නකෝ මේක මට කියලා දීලා.
මන් export කරන්නේ FedEx එකෙන් සහ DHL eken.
දන්න කෙනෙක් උදව්වක් කරන්නකෝ මේක මට කියලා දීලා.