ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අඩෝ බලපල්ල බන් මට අයෙමත් usa යන්න වෙලා මාස තුනකට විතර. End of August වගේ යන්න තියෙන්නෙ.

    කස්ටම් එකට පැන ගන්න හෙන hopes තියාගෙන හිටියෙ ඒත් දැන් ගියොත් එහෙම මට exam එක මිස් වෙනව..

    කවද වගේද බන් exam තියෙන්නෙ තියනවනම්, සතියක් වගේනම් මට shape කරගන්න පුළුවන් ඒත් ඊට වඩානම් බැහැ. :sorry::sorry:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ජින්තුවා;16920008 said:
    අඩෝ බලපල්ල බන් මට අයෙමත් usa යන්න වෙලා මාස තුනකට විතර. End of August වගේ යන්න තියෙන්නෙ.

    කස්ටම් එකට පැන ගන්න හෙන hopes තියාගෙන හිටියෙ ඒත් දැන් ගියොත් එහෙම මට exam එක මිස් වෙනව..

    කවද වගේද බන් exam තියෙන්නෙ තියනවනම්, සතියක් වගේනම් මට shape කරගන්න පුළුවන් ඒත් ඊට වඩානම් බැහැ. :sorry::sorry:
    Mokatada ban USA yanne? Kiyahanko. ubata yanna bari nam mata dipan. mama USA yannam. Uba Custom palayan.:D
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    monada ban oya exam akadi ahanna
    apitat kyapan
    monawada oka liyanna ona qualification

    Custom officer යන්නනම් Degree එකක් ඕනෙ මචං, නැත්නම් Custom Inspector ඉල්ලන්න පුළුවන් A/L වලින්. එහෙමත් නැත්නම් Custom Guard පුළුවන් O/L වලින් (මේකටනම් වයස 22ට අඩු වෙන්න ඕනෙ). අනිත් දෙකටත් අයදුම්පත් බාරගන්න අනිතිම දවසට කලින් 28 අඩු වෙන්න ඕනෙ.

    exam එකටනම් IQ + English එන්නෙ. සමහරු නම් ඕකට class එහෙමත් යනවලු.. මමනම් ඉතින් එදාට ගිහින් පුළුවන් විදිහට ලියල එන්න තමා හිටියෙ දැන් ඉතින් ඒකත් හබක් වගේ.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජින්තුවා;16920060 said:

    a/l nam b dakak saha c akak tiyenna ban
    custom ake salary akata amatarawa hoyanna puluwan nada
    badu pannana awa ahama
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    a/l nam b dakak saha c akak tiyenna ban
    custom ake salary akata amatarawa hoyanna puluwan nada
    badu pannana awa ahama

    ඔව් එහෙම chance තියනව. ඒත් ඉතින් ගියපු ගමන්ම සෙට් වෙන්නෙ නැහැ.

    custom inspector age limit eka 24 machan
    officer tama 28

    ඒක මම දැනගෙන හිටියෙ නැහැ බන්. මටත් මේ පාර මිස් උනොත් ආයෙ ලියන්න වෙන්නෙ නැහැ. :sorry:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජින්තුවා;16920087 said:
    ඔව් එහෙම chance තියනව. ඒත් ඉතින් ගියපු ගමන්ම සෙට් වෙන්නෙ නැහැ.
    onama akak ahama tamai environment akata set wenakam inna apai
    at least 6 month wat