අඩෝ බලපල්ල බන් මට අයෙමත් usa යන්න වෙලා මාස තුනකට විතර. End of August වගේ යන්න තියෙන්නෙ.
කස්ටම් එකට පැන ගන්න හෙන hopes තියාගෙන හිටියෙ ඒත් දැන් ගියොත් එහෙම මට exam එක මිස් වෙනව..
කවද වගේද බන් exam තියෙන්නෙ තියනවනම්, සතියක් වගේනම් මට shape කරගන්න පුළුවන් ඒත් ඊට වඩානම් බැහැ.