මච්ං custom rom එකක් දාන්න කලින් තියන rom එක full backup කරන්නෙ කොහොමද? මොකක් හරි අව්ලක් ගියොත් නැවත ඒක දාගන්න. නෙට් එකේ බැලුවට හරියටම සෙට් උනේ නෑ බන් ක්‍රමය පුලුවන් එකෙන් ඉන්නවනම් step ටික දානවද thanks