Custom UI Element Help!!

zigzag69

Member
Feb 14, 2018
359
31
0
මම web design වලට අලුත් මට assignment එකකට dummy web page එකක් හදන්න තියනව. එකේ image එක යට ඇති. මම bootstrap කරල web sites හදල තියනව එත් photoshop වගේ graphic editors කරල නැ.
මට දැනගන්න ඕනෙ මේ image එකේ මම රතුපාටින් mark කරන තියන වගේ elements හදන්න photoshop වගේ graphic editor එකක් use කරන්න ඕනෙද ? නැත්තන් bootstrap වල තියනව වගේ component or widget වලින් කරන්න පුලුවන්ද ?
දන්න අය explain කරන්න ලොකු උදව්වක්.


GjoQo.jpg