Custom_Clearing_HELP

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන්ලා මට ඉක්මනට දැනගන්න ඕනි USA වලින් එවපු parcel එකක් තියෙනවා එක එවල තියෙන්නේ වෙන එකෙක්ගේ නමට පොර දැන් එවපු එකත් එක්ක තරහයි දැන් මේක clear කරගන්න විදිහක් කියපල්ලකෝ Trico කියන Shipping කරන company එකක් හරහා තමය එවල තිඑය්න්නේ දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලා ලොකු උදව්වක් iMac 3ක් තමය තියෙන්නේ.
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    danna tharamin oka ubata clear karanna baha ban okata TRC approval eka ganna one ekata parcel eke consignee ma yanna one.

    sorry ban imac ekak nam approval one naha consignee name thiyana ekata kiyala letter ekak ganin e athi.
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වෙන එකෙක්ගේ නමට එව්වනම් ඌ ඒක authorise කරන්න ඕන මෙන්න මෙයාට ගන්න, උබට ඒක එවපු එකාට කියපන් මෙහෙම වෙන එකෙක්ට authorise වෙන විදිහට letter එකක් ලියල අත්සන් කරලා trico එකට යවන්න කියල, trico එකෙන් mail එකක් දැම්මනම් හරියට කියයි කරන්න ඕන විදිහ අනික tax වදි එතනදී ඕක open බැලුවොත්