Customers ලා ගැන හිතන්න ගිහින් උබලා පාඩු වෙලා නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Customers ලා ගැන හිතන්න ගිහින් උබලා පාඩු වෙලා නැද්ද ? ලියාගෙන යන්න මේ thread එකේ උබලට වෙච දේවල්

    මේ මට ලගදි වෙච දෙයක්

    සමහරු ඉන්නවා දිනයට Renew කරන්නේ නැහැ කල් ඉල්ලනවා, අපි Order එකක් හොයගන්න ගොඩක් අමාරුවෙන් නිසා කල් දෙනවා කල් දුන්නාම වෙන්නේ Software License වගේ ඒවාට මට අතින් ගෙවන්න වෙනවා. දවස් 10 විතර ගිහින් කියනවා Client ගෙන් සල්ලි එන්නේ නැහැ සර්වර් එක අයින් කරලා දාන්න කියලා. Software License එකට ගෙවපු සල්ලි නිසා මට පාඩුයි.

    මම මේ වගේ පාඩු කළා තියෙනවා හිසේ කෙස් ගානට ලාබයට වඩා වෙන්නේ පාඩු මිනිස්සු ගැන හිතන්න ගිහින්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,973
    13,074
    113
    සොරි මචන් මගෙත් පහු ගිය ටිකේම ඩිලේ උනා නොදැනුවත්වමත්! ඊලඟ මාසෙ ඉඳලා ස්ටෑන්ඩින් ඕඩර් එකක් සෙට් කරලා තියන්නම්!
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    සොරි මචන් මගෙත් පහු ගිය ටිකේම ඩිලේ උනා නොදැනුවත්වමත්! ඊලඟ මාසෙ ඉඳලා ස්ටෑන්ඩින් ඕඩර් එකක් සෙට් කරලා තියන්නම්!
    ඔයා ගැන නමේ මචන් කිව්වේ ඔයාලගෙන් පාඩු නැහැ මචන් වැරදියට වටහා ගන්න එපා , එළකිරි එකේ කිසි කෙනක් ගැන කියනවා නමේ වැරදියට හිතන්න එපා කිසි කෙනක්.

    12 වෙනිදා කෙනක් හිටියා Directadmin License එකත් එක්ක සර්වර් එක Renew කරන්න අවුරුදු නිසා ගමේ ගියා 20 දෙන්නම් කිව්වා එක නිසා මම Directadmin License එක Renew කළා $ 29 දීලා එකා 22 කියනවා Client ගෙන් උත්තරයක් නැහැ සර්වර් එක අයින් කරන්න කියලා. රු 9000 විතර මට පාඩු වුනා මේ මාසේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Customers ලා ගැන හිතන්න ගිහින් උබලා පාඩු වෙලා නැද්ද ? ලියාගෙන යන්න මේ thread එකේ උබලට වෙච දේවල්

    මේ මට ලගදි වෙච දෙයක්

    සමහරු ඉන්නවා දිනයට Renew කරන්නේ නැහැ කල් ඉල්ලනවා, අපි Order එකක් හොයගන්න ගොඩක් අමාරුවෙන් නිසා කල් දෙනවා කල් දුන්නාම වෙන්නේ Software License වගේ ඒවාට මට අතින් ගෙවන්න වෙනවා. දවස් 10 විතර ගිහින් කියනවා Client ගෙන් සල්ලි එන්නේ නැහැ සර්වර් එක අයින් කරලා දාන්න කියලා. Software License එකට ගෙවපු සල්ලි නිසා මට පාඩුයි.

    මම මේ වගේ පාඩු කළා තියෙනවා හිසේ කෙස් ගානට ලාබයට වඩා වෙන්නේ පාඩු මිනිස්සු ගැන හිතන්න ගිහින්.
    බොගවිතාන මාමගේ අනුරාධපුර වී මෝලේ වැඩට යන්න නදුන්.

    අනුරාධපුර ඇබෑර්තු ඇත​

    වී මෝලක නැවතී වැඩකිරීම සඳහා සේවකයෙකු අවශ්‍ය කර තිබේ. වැටුප් සාකච්ඡා කරගත හැක.

    0768 540 397
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,973
    13,074
    113
    ඔයා ගැන නමේ මචන් කිව්වේ ඔයාලගෙන් පාඩු නැහැ මචන් වැරදියට වටහා ගන්න එපා

    12 වෙනිදා කෙනක් හිටියා Directadmin License එකත් එක්ක සර්වර් එක Renew කරන්න අවුරුදු නිසා ගමේ ගියා 20 දෙන්නම් කිව්වා එක නිසා මම Directadmin License එක Renew කළා $ 29 දීලා එකා 22 කියනවා Client ගෙන් උත්තරයක් නැහැ සර්වර් එක අයින් කරන්න කියලා. රු 9000 විතර මට පාඩු වුනා මේ මාසේ.
    ඒක නම් කැරි වැඩේ. ලයිසන්ස් නම් සල්ලි දුන්නොත් විතරයි දෙන්න පුළුවන් කියන තත්වෙට එන්න වෙනව වගේ. ඔයා චාන්ස් දෙන්නැතුව නෙමෙයිනෙ. අපෙන් ඩිලේ උනත් ප්‍රොෆෙශනල් විදියට අහනවා මිසක් වද දෙන්නෙ නෑනෙ. එහෙම කරද්දි අරම අරින එක අසාධාරණයි
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,884
    13,751
    113
    🤍
    lankawe inne adu kule client la

    eka nisa okkoma un salli dunnot witharai karanne

    nattan take down

    hurathal kirili naha

    online services waladi ohoma nice wela bane cuddah

    customer ta adareta karanne nane mewa .
     
    • Like
    Reactions: wqe123 and lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ඒක නම් කැරි වැඩේ. ලයිසන්ස් නම් සල්ලි දුන්නොත් විතරයි දෙන්න පුළුවන් කියන තත්වෙට එන්න වෙනව වගේ. ඔයා චාන්ස් දෙන්නැතුව නෙමෙයිනෙ. අපෙන් ඩිලේ උනත් ප්‍රොෆෙශනල් විදියට අහනවා මිසක් වද දෙන්නෙ නෑනෙ. එහෙම කරද්දි අරම අරින එක අසාධාරණයි
    ඔව් මම මුද ඉදලා හැමොගෙන් ම අහනවා Renew කරනවා ද කියලා Data වැදගත් නිසා අහන්නේ මචන් සමහරු ඉන්නවා මාසයක් දෙකක් ගිහින් අහනවා කෝ සර්වර් එක කියලා එක නිසා අයින් කරන්න කලින්ම මම අහනවා කතා කරන්න බැරි අයගේ බැකප් එකක් අරන් තියෙනවා එකත් ලොකු Space එකක් නොවේ නම් පමණක්. මට එත් හිතෙනවා එයාලා මට සල්ලි ඕනේ නිසා කතා කරනවා කියලා හිතයි ද කියලා මම එක නිසාමයි මචන් SMS හැදුවේ SMS එකක් Send කරනවා ගෙවන්නේ නැති අයට දැනුම් දීමක් විදියට එක මගේ හිතට හොදයි එයාලට ලේසි නිසා.
    මාසෙකට කළින් payment notice දෙන්න. අතින් දාල රිනිව් කරන්න පිස්සුද බන්.
    Renew එකට දින 10 කලින් Auto ඉන්වොයිස් එක යනවා මචන් E-mail + SMS වලින් (ගොඩක් අය කියලා තියෙනවා Client ගෙන් සල්ලි ඉල්ලා ගන්න ඕනේ නිසා කලින් කියන්න ඕනේ එක නිසා කලින් එවන්න කියලා එක නිසා දින 10 කලින් යවනවා)
    අය දින 5 තියලා Auto E-mail එකක් යනවා මතක් කිරීමක්
    අය දිනයකට කලින් E-mail එකක් යනවා Auto මතක් කිරීමක්

    lankawe inne adu kule client la

    eka nisa okkoma un salli dunnot witharai karanne

    nattan take down

    hurathal kirili naha

    online services waladi ohoma nice wela bane cuddah

    customer ta adareta karanne nane mewa .
    ඔව් එක ඇත්ත
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් මම මුද ඉදලා හැමොගෙන් ම අහනවා Renew කරනවා ද කියලා Data වැදගත් නිසා අහන්නේ මචන් සමහරු ඉන්නවා මාසයක් දෙකක් ගිහින් අහනවා කෝ සර්වර් එක කියලා එක නිසා අයින් කරන්න කලින්ම මම අහනවා කතා කරන්න බැරි අයගේ බැකප් එකක් අරන් තියෙනවා එකත් ලොකු Space එකක් නොවේ නම් පමණක්. මට එත් හිතෙනවා එයාලා මට සල්ලි ඕනේ නිසා කතා කරනවා කියලා හිතයි ද කියලා මම එක නිසාමයි මචන් SMS හැදුවේ SMS එකක් Send කරනවා ගෙවන්නේ නැති අයට දැනුම් දීමක් විදියට එක මගේ හිතට හොදයි එයාලට ලේසි නිසා.

    Renew එකට දින 10 කලින් Auto ඉන්වොයිස් එක යනවා මචන් E-mail + SMS වලින් (ගොඩක් අය කියලා තියෙනවා Client ගෙන් සල්ලි ඉල්ලා ගන්න ඕනේ නිසා කලින් කියන්න ඕනේ එක නිසා කලින් එවන්න කියලා එක නිසා දින 10 කලින් යවනවා)
    අය දින 5 තියලා Auto E-mail එකක් යනවා මතක් කිරීමක්
    අය දිනයකට කලින් E-mail එකක් යනවා Auto මතක් කිරීමක්

    ඔව් එක ඇත්ත
    ඔය ඔක්කොමත් කරලා නම්, රිනෙව් කලත් මට එහෙම උනා නම් නම් ගෙවනකන් දෙන්නේ නෑ
    ඇග්රිමන්ට් ගහනකොට ම ඕවා කවර කරලා දාගන්න
    ක්ලයන්ට් ට පව් කිව්වාට ක්ලයන්ට් අපිට පව් කියන්නේ නෑ
    ක්ලයන්ට් කිං සල්ලි තියනකල්, නැති කල් නොදොකින් තමා
     
    • Like
    Reactions: B.Chat

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බොගවිතාන මාමගේ අනුරාධපුර වී මෝලේ වැඩට යන්න නදුන්.
    ඔවා ඕනේ නෑ
    ලංකාවේ ලොකුම කොම්පැණියක් නදුනා එක්ක වැඩ කරන්නේ
    නැද්ද නදුනා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    Uba contract gahala nemei da bn weda karanne ?
    Renewal clause ekak daapan.
    As an example, Expire wenna maasekata kalin uba danuwath karanawa. A karala 3 working days athulatha clientgen ubata reply ekak awe nathnam expire wenawa wage clause ekak daapan contract ekata.

    Owa maha prashna nemei. Ubata owa handle karaganna danumak naha and business management igena ganna ubata uwamanawak naha.
     
    පැහැදිලිව දාලා තියෙන්නේ බන් ,TOS වල මම ඕක ඔකොම දේවල් ටික එකේ තියෙනවා.
    ඕවා නැතුව මට Payment Gateway එක දෙන්න බෑ කිව්වා එක නිසා හරියම ඔකොම දාලා හැදුවා ඉතින් ඔකොම දේවල් ටික පැහැදිලිවම තියෙනවා.
     
    • Sad
    Reactions: planner123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඉතිං සල්ලි දුන්නෙ නැත්තං renew නොකර ඉන්න එකනේ තියෙන්නෙ
    ඕනම නං දවස් තුනහතරකට කලින් කෝල් එකක් දීලා කියපන් අහවල් දවසට කලින් පේමන්ට් එක කරපන් නැත්තං ලයිසන් එක එක්ස්පයර් වෙනවා එක්ස්පයර් උනාට පස්සෙ renewal fee + latepayment fee දෙකම ගෙවන්න ඕන කියලා :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ඉතිං සල්ලි දුන්නෙ නැත්තං renew නොකර ඉන්න එකනේ තියෙන්නෙ
    ඕනම නං දවස් තුනහතරකට කලින් කෝල් එකක් දීලා කියපන් අහවල් දවසට කලින් පේමන්ට් එක කරපන් නැත්තං ලයිසන් එක එක්ස්පයර් වෙනවා එක්ස්පයර් උනාට පස්සෙ renewal fee + latepayment fee දෙකම ගෙවන්න ඕන කියලා :D
    License එක Renew නොකරා කියලා සයිට් එක ඩවුන් යන්නේ නැහැ බන් , හැබැයි Panel එකට ලොග් වෙන්න බෑ
    එකට ලොග් වෙන්න බැරි වුන ගමන් කරදර කරනවා ගොඩක් අය පස්සේ දෙන්නම් ගෙවන්න කියලා.
    Ethakota ko salli kiyala ahapan.
    මම Renew කරේ නැහැ කියලා කියනවා බන් බැකප් එක මම ලග තියෙනවා කිව්වා ම ශේප්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    License එක Renew නොකරා කියලා සයිට් එක ඩවුන් යන්නේ නැහැ බන් , හැබැයි Panel එකට ලොග් වෙන්න බෑ
    එකට ලොග් වෙන්න බැරි වුන ගමන් කරදර කරනවා ගොඩක් අය පස්සේ දෙන්නම් ගෙවන්න කියලා.
    ඉතිං ඒක කියපංකෝ
    සයිට් එක වැඩ පැනල් එකට ලොග් වෙන්න ඕන නං සල්ලි ගෙවන්න ඕන වෙන වෙන විදියක් නෑ කියලා, කෙලින්ම කියපන් වෙන ඔප්ශන් එකක් නෑ කියලා
    උඹ බයෙන් නේ ඉන්නෙ එහෙම කිවුවොතින් උන් දමලා ගහලා යයි කියලා, එහෙම යන එකා කොහොම කරත් යනවා (දැං ඔය කියලාම තියෙන්නෙ 9000ක පොල්ලක් සෙට් උනා කියලා), රිනීවු කරන එක රිනීවු කරනවා
    උඹ ඉතිං ඇඹරෙනකොට උන් ගෙවන්නෙත් නෑ
     
    • Like
    Reactions: Gingy and wqe123