Customized_operating_System-Part_II

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
හරි මචන් එලටම තේරෙන විදිහට කරලා තියනවා.. මම කියන්නේ අපි මගුල් ගැන කතා කර කර ඉන්නවට වඩා...
මේවගේ වැදගත් වෙන දෙයක් කතාකරන්නයි ඕනේ ඔන්න මගෙන් රෙප්

දෙක දාපන් ඉක්මනට මට මිස් වෙයිද දන්නෙ නෑ පී එම් ප්ලිස්

Update karapu gaman VM karannam machan
 
lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    මේකෙනුත් ඔය වැඩේ කරන්න පුළුවන් :)
    nLite

    scrn1.png

    scrn2.png

    scrn6.png

    • Like
    Reactions: roshancs05

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේකෙනුත් ඔය වැඩේ කරන්න පුළුවන් :)
    nLite

    nLite use karanne os eka build karanna witharai...
    dll modify karanna...os eka tweak karanna oken baha
    mama methana kiyale denne os ekak mula idala complete customize karan widiha..nathuwa software 2k 3k add karala nikan build karana eka newe
    nlite walin karanawata wada godak advance dewal me thread ekedi mama karana hati kiyala denawa
    kamathi kenekuta awith igenaganna puluwan..

    කීප දෙනෙක්ම මගේ කලින් පෝල් එකෙත් ඕක දාලා තිබුණා,ඒ අයට කියන්න කැමතියි ආයේ සරයක් බලන්න ත්‍රෙඩ් එකේ title එක..
    මම කියලා දෙන්නේ os එකක් customize කරන විදිහ.....os build කරනවා කියන්නේ customize කරද්දි තියෙන එක කොටසක් විතරයි.
    මෙතනදි ඊට වඩා සංකීර්ණ දෙවල් ගොඩක් කියලා දෙනවා..
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    කීප දෙනෙක්ම මගේ කලින් පෝල් එකෙත් ඕක දාලා තිබුණා,ඒ අයට කියන්න කැමතියි ආයේ සරයක් බලන්න ත්‍රෙඩ් එකේ title එක..
    මම කියලා දෙන්නේ os එකක් Completely customize කරන විදිහ.....os build කරනවා කියන්නේ customize කරද්දි තියෙන එක කොටසක් විතරයි.

    :yes::yes::yes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මාතර කිඹුලා;10521902 said:
    නැහැ මචං මම පළවෙනි එකේ විතරයි උදව් වුනේ ඉදිරියට සේරම කරගෙන යන්නේ අපේ ත්‍රෙඩ් ඔව්නර් තනියෙන්... :)

    කිඹුලා මෙහෙම කීවාට දැන් ටිකකට කලිනුත් කිඹුලා මට ලොකු support එකක් දුන්නා video එකක් edit කරගන්න
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අද රාත්‍රී 7ත් 8ත් අතර පාඩමේ 2වන කොටස බලාපොරොත්තුවන්න....ස්තූතියි