Customized_operating_System-Part_II

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පට්ට බං......
    රෙප් බැහැලු.. :(

    මචං උඹ update කරපු ගමන් link ඒක එවපන් හොඳේ......
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ වගේ tutorial එකක් කිසිම තැනක දැකලා නෑ.... ගොඩාක් වටිනවා, නියමයි......
    තව දිගටම කරගෙන යන්න
    තෑන්ක්ස් මිගාර අයියා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හරි මචන් එලටම තේරෙන විදිහට කරලා තියනවා.. මම කියන්නේ අපි මගුල් ගැන කතා කර කර ඉන්නවට වඩා...
    මේවගේ වැදගත් වෙන දෙයක් කතාකරන්නයි ඕනේ ඔන්න මගෙන් රෙප්

    දෙක දාපන් ඉක්මනට මට මිස් වෙයිද දන්නෙ නෑ පී එම් ප්ලිස්