Customizing_OS_Full

බුක්මාක් කරා හිමීට බලන්න ඕනා

හිමීට බලලා මදි යකොවු :growl: උඹ තමා රෙප් දෙන්නම ඕනේ එකා...... :frown: දීපිය රෙප් නැත්තං රොප් එකෙන් එල්ලනවා :rofl:

*********

මේ ටික කියන්නේ පාහර ගණයේ බ්ලොග් කාරයන්ට අනුංගෙ දේවල් හොරකම් කරලා පොරවල් වෙන්න හදන එවුන්ට උඹලා වගේ උන්ට හෙණ ගහනවා මූ මේ මහන්සියෙන් හදපු ඒවා හොරකම් කළොත් ඊමේල් කළොත් උගේ නමවත් නොදා තොපේ ඒවා හොරකම් කළොත් තොපි කොහොමට කෑ ගහනවද අපේ මහන්සිය කියලා ඒවගේම මේක අරගන්න ඉස්සර මුගෙන් අහලා හිටපං කාලකණ්නි නොවී තොපි එකෙක් හරි මේක උස්සන බව දන්න නිසයි කියන්නේ මුගෙන් අහලා අරගනිං ඕනේ නම් මූ එපා කියන්නැහැ. ඒවගේම මුගේ එළකිරි ප්‍රොෆයිල් එකේ සහ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් උඹලා දාන තැංෙවල දාන්න ඕනේ :frown:
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අපෙ අප්පෙ දැනුයි කියවලා ඉවර වුනේ,මමත් හිත හිත හිටියෙ මොකො මේ එක එක එඩිශන් සම්මත එකට පිටින් කියලා,ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්,ගොඩක් මහන්සි වෙලා තියනවා හදන්න,දුක රෙප් දෙන්න බැරි එක,පුලුවන් වෙච්චි ගමන් දෙනවා යාලුවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙකුට මේ ත්‍රේඩ් එක වැදගත් වෙනවා..
    ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    රෝප්;10620492 said:
    මේ ටික කියන්නේ පාහර ගණයේ බ්ලොග් කාරයන්ට අනුංගෙ දේවල් හොරකම් කරලා පොරවල් වෙන්න හදන එවුන්ට උඹලා වගේ උන්ට හෙණ ගහනවා මූ මේ මහන්සියෙන් හදපු ඒවා හොරකම් කළොත් ඊමේල් කළොත් උගේ නමවත් නොදා තොපේ ඒවා හොරකම් කළොත් තොපි කොහොමට කෑ ගහනවද අපේ මහන්සිය කියලා ඒවගේම මේක අරගන්න ඉස්සර මුගෙන් අහලා හිටපං කාලකණ්නි නොවී තොපි එකෙක් හරි මේක උස්සන බව දන්න නිසයි කියන්නේ මුගෙන් අහලා අරගනිං ඕනේ නම් මූ එපා කියන්නැහැ. ඒවගේම මුගේ එළකිරි ප්‍රොෆයිල් එකේ සහ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් උඹලා දාන තැංෙවල දාන්න ඕනේ :frown:
    :yes::yes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    රෝප්;10620492 said:
    හිමීට බලලා මදි යකොවු :growl: උඹ තමා රෙප් දෙන්නම ඕනේ එකා...... :frown: දීපිය රෙප් නැත්තං රොප් එකෙන් එල්ලනවා :rofl:

    *********

    මේ ටික කියන්නේ පාහර ගණයේ බ්ලොග් කාරයන්ට අනුංගෙ දේවල් හොරකම් කරලා පොරවල් වෙන්න හදන එවුන්ට උඹලා වගේ උන්ට හෙණ ගහනවා මූ මේ මහන්සියෙන් හදපු ඒවා හොරකම් කළොත් ඊමේල් කළොත් උගේ නමවත් නොදා තොපේ ඒවා හොරකම් කළොත් තොපි කොහොමට කෑ ගහනවද අපේ මහන්සිය කියලා ඒවගේම මේක අරගන්න ඉස්සර මුගෙන් අහලා හිටපං කාලකණ්නි නොවී තොපි එකෙක් හරි මේක උස්සන බව දන්න නිසයි කියන්නේ මුගෙන් අහලා අරගනිං ඕනේ නම් මූ එපා කියන්නැහැ. ඒවගේම මුගේ එළකිරි ප්‍රොෆයිල් එකේ සහ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් උඹලා දාන තැංෙවල දාන්න ඕනේ :frown:

    :):):)
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මෙම පාඩම් මාලාව මා විසින් සකසා ඔබ වෙත ගෙන ඒම හුදෙක් එක්දින ක්‍රියාවලියක් නොවේ. මා විසින් ඉතා වෙහෙසව සිදු කළ කාර්යයකි :nerd: මීට පෙර මෙවන් වෙහෙසක් ගෙන නොමිලයේම කිසිවෙක් මෙවැන්නක් කර නැති බව පවසා මා හට ස්තූති කළ සහෝදරවරු බොහෝ වූහ. එළකිරි අඩවියේ පළවන විශේෂාංග අන්‍ය බ්ලොග් කරුවන් විසින් කතෘටත් නොදන්වා අමු අමුවේ සොරකම් කර ඔවුන්ගේ බ්ලොගයන්හි ඔවුන්ගේ නිර්මාණලෙස හිමිකරුගේ නමවත් සදහන් නොකර පල කරන බව අප දනිමු. එමෙන්ම විද්‍යුත් තැපෑල ආශ්‍රයෙන්ද සමහර පුද්ගලයෝ අපගේ නිර්මාණ බෙදාහැර එයින් ඔවුන්ට ලාභ සහ වාසි ලබාගත්හ. එහෙයින් කරුණාවෙන් යුතුව පවසන කරුණ නම් මා විසින් ඉතා වෙහෙසගෙන කළ මෙම නිබන්ධනය සම්බන්ධ කවර හෝ කටයුත්තක් කිරීමට පෙර මාගෙන් විමසා සිටින්න යන්නයි. මා ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුවන අතර කිසිදු මුදල්මය හෝ කිසිදු ද්‍රව්‍යමය දෙයක් මෙය ඔබගේ බ්ලොගයේ පල කිරීම හෝ ඊ මේල් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවේ ඔබ කළයුත්තේ ඒ බව මා හට දැනුම් දී අවසර ගැනීම සහ මෙම ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සහ මාගේ එළකිරි ඩොට් කොම්හි ප්‍රොෆයිල් එකෙහි ලින්ක් එක උපුටා ගැනීම අවසානයේ කාහටත් පෙනන පරිද්දෙන් පළ කිරීම පමණි

    ස්තූතියි,
    roshancs05
     
    • Like
    Reactions: BarakOsama

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පට්ටයි ආ :cool:
    හෙමිහිට බලමුකො

    රෙප් දැන් බෑ ලු පස්සෙ දෙන්නම් ශුවර් :cool:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මේක මචන් මමත් මාරම ආස ෆීල්ඩ් එකක්...:)
    මම windows 7 customizing කරා, මමනම ඒවා ඉගෙනගත්තෙ Windows 7 Alienware එහෙම හදපු RTලගෙ forum එකෙන්...:)
    හැබැයි ඒකට හොඳ PC එකක් ඕනා, රැම් එක එහෙම විශේෂයි... ඉතින් මම මේ දවස්වල පොඩ්ඩක් වැඩේ අතහැරලා ඉන්නෙ...:(:(

    හැබැයි මම XP නම් අල්ලවත් නෑ...
    :D
    පට්ට ත්‍රෙඩ් එක මචං...:)
    TFS++
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    හැබැයි ඒකට හොඳ PC එකක් ඕනා, රැම් එක එහෙම විශේෂයි... ඉතින් මම මේ දවස්වල පොඩ්ඩක් වැඩේ අතහැරලා ඉන්නෙ...:(:(

    ඔව් මචං ඒක ඇත්ත...Win 7 Customize කරන එක ගැනත් හෙට අනිද්දම ත්‍රෙඩ් එකක් දාන්නයි ඉන්නේ