බුක්මාක් කරා හිමීට බලන්න ඕනා
උඹ තමා රෙප් දෙන්නම ඕනේ එකා......
දීපිය රෙප් නැත්තං රොප් එකෙන් එල්ලනවා 

රෝප්;10620492 said:මේ ටික කියන්නේ පාහර ගණයේ බ්ලොග් කාරයන්ට අනුංගෙ දේවල් හොරකම් කරලා පොරවල් වෙන්න හදන එවුන්ට උඹලා වගේ උන්ට හෙණ ගහනවා මූ මේ මහන්සියෙන් හදපු ඒවා හොරකම් කළොත් ඊමේල් කළොත් උගේ නමවත් නොදා තොපේ ඒවා හොරකම් කළොත් තොපි කොහොමට කෑ ගහනවද අපේ මහන්සිය කියලා ඒවගේම මේක අරගන්න ඉස්සර මුගෙන් අහලා හිටපං කාලකණ්නි නොවී තොපි එකෙක් හරි මේක උස්සන බව දන්න නිසයි කියන්නේ මුගෙන් අහලා අරගනිං ඕනේ නම් මූ එපා කියන්නැහැ. ඒවගේම මුගේ එළකිරි ප්‍රොෆයිල් එකේ සහ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් උඹලා දාන තැංෙවල දාන්න ඕනේ![]()


රෝප්;10620492 said:හිමීට බලලා මදි යකොවුඋඹ තමා රෙප් දෙන්නම ඕනේ එකා......
දීපිය රෙප් නැත්තං රොප් එකෙන් එල්ලනවා
*********
මේ ටික කියන්නේ පාහර ගණයේ බ්ලොග් කාරයන්ට අනුංගෙ දේවල් හොරකම් කරලා පොරවල් වෙන්න හදන එවුන්ට උඹලා වගේ උන්ට හෙණ ගහනවා මූ මේ මහන්සියෙන් හදපු ඒවා හොරකම් කළොත් ඊමේල් කළොත් උගේ නමවත් නොදා තොපේ ඒවා හොරකම් කළොත් තොපි කොහොමට කෑ ගහනවද අපේ මහන්සිය කියලා ඒවගේම මේක අරගන්න ඉස්සර මුගෙන් අහලා හිටපං කාලකණ්නි නොවී තොපි එකෙක් හරි මේක උස්සන බව දන්න නිසයි කියන්නේ මුගෙන් අහලා අරගනිං ඕනේ නම් මූ එපා කියන්නැහැ. ඒවගේම මුගේ එළකිරි ප්‍රොෆයිල් එකේ සහ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් උඹලා දාන තැංෙවල දාන්න ඕනේ![]()



මීට පෙර මෙවන් වෙහෙසක් ගෙන නොමිලයේම කිසිවෙක් මෙවැන්නක් කර නැති බව පවසා මා හට ස්තූති කළ සහෝදරවරු බොහෝ වූහ. එළකිරි අඩවියේ පළවන විශේෂාංග අන්‍ය බ්ලොග් කරුවන් විසින් කතෘටත් නොදන්වා අමු අමුවේ සොරකම් කර ඔවුන්ගේ බ්ලොගයන්හි ඔවුන්ගේ නිර්මාණලෙස හිමිකරුගේ නමවත් සදහන් නොකර පල කරන බව අප දනිමු. එමෙන්ම විද්‍යුත් තැපෑල ආශ්රයෙන්ද සමහර පුද්ගලයෝ අපගේ නිර්මාණ බෙදාහැර එයින් ඔවුන්ට ලාභ සහ වාසි ලබාගත්හ. එහෙයින් කරුණාවෙන් යුතුව පවසන කරුණ නම් මා විසින් ඉතා වෙහෙසගෙන කළ මෙම නිබන්ධනය සම්බන්ධ කවර හෝ කටයුත්තක් කිරීමට පෙර මාගෙන් විමසා සිටින්න යන්නයි. මා ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුවන අතර කිසිදු මුදල්මය හෝ කිසිදු ද්‍රව්‍යමය දෙයක් මෙය ඔබගේ බ්ලොගයේ පල කිරීම හෝ ඊ මේල් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවේ ඔබ කළයුත්තේ ඒ බව මා හට දැනුම් දී අවසර ගැනීම සහ මෙම ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සහ මාගේ එළකිරි ඩොට් කොම්හි ප්‍රොෆයිල් එකෙහි ලින්ක් එක උපුටා ගැනීම අවසානයේ කාහටත් පෙනන පරිද්දෙන් පළ කිරීම පමණි 




හැබැයි ඒකට හොඳ PC එකක් ඕනා, රැම් එක එහෙම විශේෂයි... ඉතින් මම මේ දවස්වල පොඩ්ඩක් වැඩේ අතහැරලා ඉන්නෙ...