හැමෝම ටික කාළයකට හරි පැවිදි වෙන එක සමහර රටවල සිරිතක් , දිගටම එහෙම ඉන්න කැමති අය එහෙම ඉන්නවා , අකමැති අය සිවුරු ඇරලා ආයි ඉස්සර වගේ ඉන්නවා . රස්සාවකට එහෙම ගනිද්දි මහණ වෙලා හිටිය එක අමතර සුදුසුකමක් , නමුත් මේ දේ ළමයට තේරෙන වයසකදි උනා නම් තමා ගොඩක්ම හොද !hmmm mama danne naaa kohoma comment karannada kiyalanam...anika monawa kiyannada kiyalath hithenne naa..me hurathal wayase lamayinwa demapiyan mokata mahana karada danne naa bnz...mamath bauddayek,..bt mama mekatanam wiruddai...







