cute, lovely යන වචන භාවිතයෙන් වළකින්න,

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
hmmm mama danne naaa kohoma comment karannada kiyalanam...anika monawa kiyannada kiyalath hithenne naa..me hurathal wayase lamayinwa demapiyan mokata mahana karada danne naa bnz...mamath bauddayek,..bt mama mekatanam wiruddai...
හැමෝම ටික කාළයකට හරි පැවිදි වෙන එක සමහර රටවල සිරිතක් , දිගටම එහෙම ඉන්න කැමති අය එහෙම ඉන්නවා , අකමැති අය සිවුරු ඇරලා ආයි ඉස්සර වගේ ඉන්නවා . රස්සාවකට එහෙම ගනිද්දි මහණ වෙලා හිටිය එක අමතර සුදුසුකමක් , නමුත් මේ දේ ළමයට තේරෙන වයසකදි උනා නම් තමා ගොඩක්ම හොද !
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොච්චර පොඩි වයසක වුනත් මේ ස්වාමීන් වහන්සේලා බුද්ධ පුත්‍රයන්. ඒක නිසා උන්වහන්සේලාට ගෞරවයෙන් කතා කරනවා නම් ගොඩක් හොඳයි
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    390711_192963997451874_100002148264346_403705_1584165950_n.jpg

    machoo..ai ban umba mechchara hurathal podi ekawa mahana karanne???mokakda umbe paramarthaya???

    mama baudda agamata nigaa karanawa nemei bnz,,,umba kohomada mechchara podi ekekwa deela balan innne???:rolleyes::rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    සාධු සාධු සාධු!!! සාධු සාධු සාධු!!! සාධු සාධු සාධු!!! සාධු සාධු සාධු!!! සාධු සාධු සාධු!!!
    සාධු සාධු සාධු!!! සාධු සාධු සාධු!!! සාධු සාධු සාධු!!! සාධු සාධු සාධු!!! සාධු සාධු සාධු!!!
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    මේ පොඩි හාමුරුවො පොඩි වැඩිනේ තාම හරියට කතා කරන්නේවත් නැති වයසේ වගේ. :sorry::sorry::sorry::(

    අන්න්නා මේ චුටි හාමුදුරු ටික වඩා ගන්න හොද නැද්ද දන්නේ. :(
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    390711_192963997451874_100002148264346_403705_1584165950_n.jpg

    machoo..ai ban umba mechchara hurathal podi ekawa mahana karanne???mokakda umbe paramarthaya???

    mama baudda agamata nigaa karanawa nemei bnz,,,umba kohomada mechchara podi ekekwa deela balan innne???:rolleyes::rolleyes:

    ඌ දුන්න කියල නෙවේ දෙන්න බෑ කියලනේ බන් කියල තියෙන්නේ :rolleyes::D:D
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    390711_192963997451874_100002148264346_403705_1584165950_n.jpg

    machoo..ai ban umba mechchara hurathal podi ekawa mahana karanne???mokakda umbe paramarthaya???

    mama baudda agamata nigaa karanawa nemei bnz,,,umba kohomada mechchara podi ekekwa deela balan innne???:rolleyes::rolleyes:

    මම දෙන්නේ නෑ බන්. උඹට පිස්සුද. කවුද එහෙම කිව්වෙ. මම කිව්වෙ පොඩි හාමුදුරැවො දැක්කම මට මගේ කොල්ලව මතක් වුනා කියල. මට නම් ඒක කරන්න බෑ කියල :no::no::no::no: