Cute Oshadi Himasha

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    දෙවෝලේ සුන්දරත්වය

    ඔබ අැවිත් ගියා දෙවොලට සිත අරන් ගියා අැතට
    පහනක් වගේ ඒළියයි පිනි පොදක් ලෙසින් සිසිලයි
    මුළු හදවතම පිරිලා සෙනෙහසන් ගතම දැවිලා


    large_11988238-950860388290221-2701070332617683131-n.jpg


    large_11138108-950860821623511-5065316006218705236-n.jpg


    large_11953125-950860531623540-2991114109261461523-n.jpg


    large_11828794-950860558290204-2341390387615442240-n.jpg


    large_11959961-950860898290170-3371992631437346950-n.jpg


    large_11947514-950860658290194-2830881864042134512-n.jpg


    large_11960257-950860754956851-520499385881110045-n.jpg


    large_1661295-950860454956881-8266079728682347565-n.jpg


    large_11954673-950860791623514-7171323912293271148-n.jpg


    large_11206043-950860324956894-4404986221421179583-n.jpg


    large_11924560-950860594956867-3696307436844355478-n.jpg


    large_11954558-950860851623508-6402932688185390051-n.jpg


    large_11960154-950860491623544-4171330083791793404-n.jpg


    large_11986513-950860354956891-926120622931276717-n.jpg


    large_11986945-950860708290189-8891175772026900576-n.jpg


    large_11993293-950860688290191-6876134929663184111-n.jpg


    large_11986354-950860958290164-4738245505957287901-n.jpg
     
    • Like
    Reactions: Challenger SRT8

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    තොට මොන කෙල්ලොද.... කට්ට ඇතුලට වෙලා ඉදින්... :P
    :dull::dull:

    හැගුම් සුපිපෙන රාත්‍රියක මට
    නුඹේ උනුහුම සිහිවෙලා
    කවුලුවෙන් දුර ඈත බැලුවෙමි
    මගේ රන්කද කොහෙදැයි කියා.......

    සදක් යන්නම් ඈත කන්දෙන්
    මදෙස බැලුවා හිනැහිලා
    සසර කවුලුව ලිය කරනට
    එන්න බැරි ඇයි පායලා.......

    පින්න මුමුනන පෙම් කතාවක
    ලගට ආවොත් සැගවිලා
    මගේ පපුතුර යහන කරනෙමි
    ඉන්න තුන්යම සැතපිලා.......