CV 20 thama no single reply ?

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Vacancy/internship 20 withara damma thama reply ekakwath naha ? Wade atha arala danna da ?
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    කැමතිනම් නම් ගම් කපල CV එක මෙතන දාන්න. අඩුපාඩු තියනවනන් කියන්නන් පුළුවන් විදිහකට
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Owa ohoma thamai. Ekaparatama set wenne ne. 20 kiyanne echchara loku ganak nemei. Digatama apply karapan. Kawruhari HR side eke andurana kenek innawa nam CV ekai cover letter ekai check karawa ganin. Samahara wita mokak hari awulak athi.
    Elama...
    කැමතිනම් නම් ගම් කපල CV එක මෙතන දාන්න. අඩුපාඩු තියනවනන් කියන්නන් පුළුවන් විදිහකට
    dannam
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    monawada machan field eka
    IT looking for a BA job

    කැමතිනම් නම් ගම් කපල CV එක මෙතන දාන්න. අඩුපාඩු තියනවනන් කියන්නන් පුළුවන් විදිහකට
    කැමතිනම් නම් ගම් කපල CV එක මෙතන දාන්න. අඩුපාඩු තියනවනන් කියන්නන් පුළුවන් විදිහකට
    5469C670-0FE4-4A74-AF60-9B271DA6ED06.jpeg

    ------ Post added on Jan 7, 2022 at 8:57 PM
     
    • Like
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබට ඕක තියන් නම් යන්න අමාරුයි. තව මොනා හරි vendor exam ටිකක් කරගනින්. interest දාල තියෙන එකකටවත් යන්න බෑ ඔය දිග්‍රියෙන්.

    LinkedIn එකවුන්ට් එකකුත් හදාගන්න. සේරම විස්තර දාන්න තියෙන. සතියක් දෙකක් යද්දී උබට සජෙස් වෙන්න ගන්නවා ජොබ්ස්. සමහරු නම් මැසේජ් කරයි ජොබ් ගැන කියල.
     
    Last edited:
    • Like
    Reactions: bando1

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Skills walata bro oya wage high level dewal nathuwa tikak specific dewal damma nam hondai kiyala hithenawa.
    oya danna technologies ehema list karanna
    podi pet projects thiyenawa nam ewa ganath description ekak danna github link ekath ekka.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    This CV is blank. You should add more details.
    1. Describe your final year project and your work experience. explain how they relate to the job role you apply. even small relation would be helpful.
    2. Add whatever projects you have done so far. Those will help others to get an idea about your skills.
    3. remove or adjust skills bar. no one has 100% skills in those areas.
    4. Change the objective. Add what you really want to achieve. No one believes the objective you mentioned there.
    5. update the interests. topic like "privacy" is too vague. You should be able to show you are really interested in those topics. e.g.: if you are interested in cyber security, what have you studied in cyber security? what kind of projects you have done related to cyber security? That information is missing in the projects section.
    6. Is IELTS relevant to the job role? If not add it as a skill/achievement.
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    software development da try karanne?
    BA

    උබට ඕක තියන් නම් යන්න අමාරුයි. තව මොනා හරි vendor exam ටිකක් කරගනින්. interest දාල තියෙන එකකටවත් යන්න බෑ ඔය දිග්‍රියෙන්.

    LinkedIn එකවුන්ට් එකකුත් හදාගන්න. සේරම විස්තර දාන්න තියෙන. සතියක් දෙකක් යද්දී උබට සජෙස් වෙන්න ගන්නවා ජොබ්ස්. සමහරු නම් මැසේජ් කරයි ජොබ් ගැන කියල.
    momawada bn vendor exam ?
    ------ Post added on Jan 8, 2022 at 1:39 AM

    Vendor exams kiyanne mokak da ?
    ------ Post added on Jan 11, 2022 at 12:07 AM
     

    psycho95

    Active member
  • Dec 18, 2021
    85
    93
    43
    සිරි ලංකාව
    'technical skills' kiyla oya danna programming languages, use krna tools wage daanna.'soft skills' wenama liyanna.
    projects madi. technical or non-technical projects add krala individual contribution eka explain karanna hodata used technologies ekka.
    coursera wage certificates daanna. thwa BA ayta paid exams athi. balala karanna.
    skills bar eka ain krnna.
     
    • Like
    Reactions: animation