ගෙවල් ලග පොඩි මල්ලි කෙනෙක් cv එකක් හදලා දෙන්න පුලුවන් ද අහුවා.කොල්ල o/l වත් හරියට කරලා නැ.වෙන තැනකට ගිහින් කියන්න ඌට අවුල් වගෙ ඇති.හොටෙල් එකක හෙල්පර් විදිහට යන්නෙ.උබලා ලග තියෙනවා නම් වර්ඩ් වලින් හරි psd එකක් හරි එවපන් මචන්.
හදපු ඒවා නැද්ද බන් සිම්පල් ඒවා.එ කොල්ලට දාන්න ලොකු දෙවල් නැ බන්
edit karanna thamai wenne. uge qualification ekata hariyana CV nam hoyanna wenne na.basic ekak balanna. me wage.හදපු ඒවා නැද්ද බන් සිම්පල් ඒවා.එ කොල්ලට දාන්න ලොකු දෙවල් නැ බන්