CV joint replacement cost

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    CV ජොයින්ට් හතර දාල එන්ජින් මඋන්ට් චෙක් කරගන්න කීයක් වගේ යයිද බන් කාර් එකක
     

    SHAITHAN

    Member
    Jul 25, 2018
    44
    2
    0
    මොකක්ද කාර් එක. වාහනෙන් වාහනේට කොස්ට් එක වෙනස් බන්.