meknick29

Well-known member
  • Feb 5, 2012
    2,660
    887
    113
    Machan ATC track wena widihe format eken CV 2k hadaganna one danna ekek free site ekak diyanko nathan obala dannawanam format ekak dennako. Thanks
     
    • Like
    Reactions: LZP1992

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ats-template-simple.png
    ATS_Friendly_CV_a9d4aaf9bb.jpeg



    ATS Friendly CV හදන්න අමුතුවෙන් සොෆ්ට්වෙයා , ටෙම්ප්ලට් ඕනි නැ. වර්ඩ් එකෙන් හදපන්. මේකේ මහ ලොකු අමුත්තක් නෑ බන්. උබේ දේවල් සේරම පිළිවෙලකට ඇඩ් කරපන්.

    පාට පාට රූප තියන, බාර් තියන, ඉමේජ් තියන ඒවා ATS friendly නෑ. ඇත්තටම කියනව නම් කම්පැනියකට CV හෙන තොගයක් ආවම ඕවා එකින් එක කියව කියවා ඉන්නෙ නැ. එතකොටsoftware එකකින් Cv ටීක ඇනලයිස් කරනවා. එතකොට CV එක රීඩ් කරන්න බැරි විදියට තියනව නම් සොෆ්ට්වෙයා එක ඒ සීවී එක රිජෙක්ට් කර්නාව. හෙන ලස්සනට සීවී එක තිබ්බට වැඩක් නෑ. සීවී එක ඉමේජ් ටයිප් එකෙන් තිබුනත් සීවී එක රිජෙජ්ක්ට්. ඒ නිස වර්ඩ් එකෙන් හදලා pdf කරලා දීපන්. අනම් මනම් ඉමේජස් , අයිකන් එහෙම දාන්න එපා. පුළුවන් තරම් සරල වෙන තරමට වැඩේ ගොඩ. ඒවගේම කීවර්ඩ් හොදට යූස් කරපන්. මේ ගැන කෝසලගේ ෆේස්බුක් එකෙත් වීඩීයෝ තියනවා. ඒවත් බලපන්
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    ATS eka apply karana job position eken ekata wenas wenwa bn.
    Poddak study karapan JOB eka gana. passe ewata set wena keyword dapan cv ekata :yes:
    ethakota tamai track wenne ATS eken.
    ex:- uba SE nam apply karnne,
    1. Data Structure and Algorithms
    3. Programming Langaguge - JAVA,C#,JS
    2. Git and Github
    4. Agile and Scrum
    5. etc......
    @helayalk dapu tikath balapan :yes:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,459
    11,803
    113
    🤍
    ATS eka apply karana job position eken ekata wenas wenwa bn.
    Poddak study karapan JOB eka gana. passe ewata set wena keyword dapan cv ekata :yes:
    ethakota tamai track wenne ATS eken.
    ex:- uba SE nam apply karnne,
    1. Data Structure and Algorithms
    3. Programming Langaguge - JAVA,C#,JS
    2. Git and Github
    4. Agile and Scrum
    5. etc......
    @helayalk dapu tikath balapan :yes:
    mew akohen kohen hri bassnna oned cv ekata