cve fuel economy කකුල තියාගෙනම

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    cvt වල ස්පීඩ් එකකට අරගෙන accelerator එක release කරකර යන එකද වාසි කකුල තියාගෙනම යන එකද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රිලීස් කරල යන එක...
    ආයෙ පාගනකොටත් එක පාර එන්ජිම කෑ ගහන්න පාගන්නෙ නැතුව ලතාවකට සියුමැලිව පාගන්න...
     
    • Like
    Reactions: NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    රිලීස් කරල යන එක...
    ආයෙ පාගනකොටත් එක පාර එන්ජිම කෑ ගහන්න පාගන්නෙ නැතුව ලතාවකට සියුමැලිව පාගන්න...
    release karama speed eka drop wenawane

    ayith speed kekata genna one

    ehema adu wadi wena eka paadu nisaa neda "Cruise Control awe"
    1655463410920.png
     
    • Like
    Reactions: PHBhagya