CVT oil replacement process

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,346
    2
    53,790
    113
    Then to make matters worse, Toyota hasn’t really provided with a dipstick or a gauge to check the level of the transmission fluid. The mechanics even at Toyota Southern argued that the side housing nut is the correct place to feed oil from and that it should be filled unless it levels off around that point. The truth is that if you do end up filling to that level you would be over-filling the chamber with about 3.5 liters of transmission oil and that can cause some serious irreparable damage. The correct way to fill the transmission fluid is via the oil feed port shown in the pictures attached below.My Belta had gone through all of the above but some timely research saved the car. I have also attached some detailed pictures and descriptions for the transmission oil change procedure.

    https://www.pakwheels.com/forums/t/...ota-vitz-belta-passo-k410-transmission/140094

    :shocked::shocked::shocked:

    මේ කියන තැනින් නෙමේ නේද මේකේ දාල තියෙන්නෙ?
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මේක පට්ට channel එකක් ..
    ඕනි අය ඉන්නවා නම් subscribe කරගන්න ..
    ඔය දේවල් ගෙදරදීම කරගන්න විදිහ ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා


    https://www.youtube.com/user/PaintballOO7
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    https://www.pakwheels.com/forums/t/...ota-vitz-belta-passo-k410-transmission/140094

    :shocked::shocked::shocked:

    මේ කියන තැනින් නෙමේ නේද මේකේ දාල තියෙන්නෙ?

    ඔව්. මුන් බලන්නේ කොහොම හරි ඔයිල් ලීටර් 4 ඇතුලට ඔබන්න. ඒත් මුන් ටෝක් කන්වර්ටරේ ඉතිරි වෙන ඔයිල් ප්‍රමාණේ අමතක කරනවා. ඩ්‍රේන් ප්ලග් එක ගලවලා ඒකේ ප්ලස්ටික් ඩිප් එකෙන් එලියට එනකන් දානවා.

    ඔය කියන ප්ලස්ටික් නොබ් එක තියෙන්නේ ගොඩක් වාහන වල ගියර් ඔයිල් ඩිප් ස්ටික් එක තියන තැන. ඒ ඔයිල් ඩිප් ස්ටික් කට තමා ප්ලස්ටික් නොබ් එකකින් සීල් කරල තියෙන්නේ.
    එතනින් ඩිරෙක්ට් සම්ප් එකට යන්නේ. ලෙවල් එක බලන්න ලේසි. උඩින් දැම්මම ඒවා ඇතුලේ කෑලි හරහා සම්ප් එකට බේරෙන්න වෙලාවක් යනවා ඉතින් බලපු ලෙවල් එක වැරදි ටික වෙලාවකින්

    හරිම විදිහ නම් ඩ්‍රේන් වෙන පරණ ඔයිල් ඔක්කොම ටික කෑන් එකකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ එලියට ආපු ප්‍රමාණේ මැනලා ඒ ප්‍රමාණේ විතරක් අලුත් ඔයිල් දාන්න ඕනේ. හැබැයි ඉතින් කලින් සැරේ ඔයිල් චේන්ජ් එකත් කරපු එකා හරියට කරලා තියෙන්න ඕනේ.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මගේ සීවීටී එකට කෙල උන වෙලාවේ මම වෑල්ව් බොඩි එකත් සුද්ද කෙරෙව්වා. ඒක අස්සේ ගෙවිච්ච පොඩි කුඩු ගිහින් පැසේජ් බ්ලොක් වෙලා තිබ්බා. ඒකෙන් පස්සේ ඇඟට දැනෙන වෙනසක් ආවා පිකප් එකේ.

    ටෝක් කන්වර්ටරෙත් එක්ක මුලු බොක්ස් එකේම පරණ ඔයිල් ඔක්කොම අයින් කරල ක්ලීන් කලා. මට ලීටර් 5 1/2 ක් විතර ගියා.
    ටොයෝටා සීවීටී ඔයිල් කෑන් 2ක් ගියා. ඒ දවස් වල 1ක් 11,000 ට ගත්තේ. ඩිස්කවුට් එකකුත් සෙට් උනා 2ක් නිසා.

    මම ලඟ ඉඳලා ප්ලස්ටික් නොබ් එකත් මන්ම ගලවලා දුන්නා මෙතනින් ඔයිල් දාපන් කියලා. නැත්නම් ඌ දාන්නෙත් ඔය නට් එක ගලවලාම තමා. ඒක ලේසිලු.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mage eke nam left side eke cover eka galawapuhama yakada nut ekak tiyenawa oil re fill karanna. Eka normal axel, transmission filling nut type ekak.
    40078d1355714811-how-change-your-manual-transmission-gear-oil-pictures-fill-plug.jpg


    Mata nissan cvt fluid ganna pot ekak hoyaganna one
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka



    ඔය නම දන්නේ නැති කෑල්ල සීවීටී ඔයිල් ෆිල්ටර් එක. ඒක සවුත්තුනම් ඒකත් රීප්ලේස් කරන්න ඕනේ. හොඳ නම් පෙට්‍රල් වලින් හොදලා දාත හැකි. ඕකෙන් නම් විශේෂ දෙයක් වෙන්නේ නෑ ඔයිල් පෙරෙණ එක ඇරෙන්න නමුත්, ඕක සෙට් වෙන ඊට උඩින් තියන වෑල්ව් බොඩි එක නම් සෑහෙන වැදගත්. ඒකට ගෙවෙන කුඩු ගිහින් බ්ලොක් උනොත් කාර් එකේ පිකප් එක පුලින් පවර් සෑහෙන්න බහිනවා. ඒක සෑහෙන වැදගත් පාර්ට් එකක්.

    මැග්නට් වලින් ඔක්කොම කුඩු අල්ලගන්නේ නෑ. ෆිල්ටර් එකත් හොඳට තියෙන්න ඕනේ.






    ඕක ඔයිල් ෆිලර් නට් එක නෙමෙයි. අපේ ගොන් හැත්ත දාන්නෙම ඔතනින්. ඔයිල් ෆිල් කරන්න වෙනම පොර්ට් එකක් එනවා ප්ලාස්ටික් නොබ් එකක් එක්ක බෝල්ට් එකක් දාලා.

    20776ba5bd6f73fb7ea62d9d2b51db8519baa556.jpg


    40ce5ec4bbdbb6215ea099c71a94c859165e2a39.jpg


    939020d1c6312e4377c16931ebb6803b05d34ae9.jpg




    මෙන්න මේක තමා හරි තැන.

    9aef1f4710de03b28227f7851d12c21b3a82322c.jpg



    ඔය කියල තියනවා වගේ ඕක ගලවද්දි පරිස්සමින් නියම ටූල්ස් පාවිච්චි කරන්න, මොකද ඒ ලඟම සෙන්සර් එකක් තියන්වා ගියොත් සොරි තමා පොකට් එකට.

    Thanks machan. uba oya damme ara PakWheels eke thread eka ne. filler port eka nam weardyi thama. mehe godak ewun CVT maru karanne ATF maru karana widiyatama ne.
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,346
    2
    53,790
    113
    eka awlak thama. but Vitz japanese manual eke hariyatama thiyenewa refill karanna one oil amount eka. oya Pakis forum eke thiyene okkoma sure karanna epa. aththa wage boru danawa un.

    yep but manual eke ganatama oil drain wunaada? (Like lancer eke kiyanne 5.5L drain wenawa kyl)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,346
    2
    53,790
    113
    Waththala eke den ne bn....customer lounge ekta wela free kaka bibi inda tyenne udema dammsma hawasa 3 ta 4 ta wtra thama denne

    Mitsu eketh free drinks satellite TV wifi ekkoma denawa but customer ta one nam workshop ekata awith car eka langata wela service karanawa balagena innath puluwan :yes: and hourly rate edit: 1800
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    yep but manual eke ganatama oil drain wunaada? (Like lancer eke kiyanne 5.5L drain wenawa kyl)

    ow machan. kohomath 3-4L wage ganak thama drain une. but CVT box eke capacity eka ~6L wage wenewa. prashne wenne fully drain wenne nethi eka. filler port ekath debatable. eka kohewath manual eke mention karala ne. Toyota Lanka service porak kiwweth filler port eka untath sure ne kiyala. under fill wenewata wada case ekak CVT over-fill wena eka.
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mitsu eketh free drinks satellite TV wifi ekkoma denawa but customer ta one nam workshop ekata awith car eka langata wela service karanawa balagena innath puluwan :yes: and hourly

    Mcn mitshubishi motors kiyalath dealer knk innawada lankawe...united motors neda authorized dealer?