CVT transmission

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    නොදන්න උන්ටයි දැම්මේ ඔන්න බලාගන්න. වාහන කාපර් ල නම් දන්නවනේ.මමත් ඊයේ තමයි දැනගත්තේ මේ සීන් එක.

    සාමාන්‍යයෙන් ගියර් දාද්දී නැත්තන් ඔටෝ ගියර් වලදි වෙන්නේ වෙනස් විශාලත්වයෙන් තියෙන වීල් මාරු වෙන එකනේ.ඔටෝ වලදිත් වෙන්නේ ඒ හා සමාන දෙයක් නේ.විවිධ විශාලත්වයෙන් තියෙන වීල් ඒ ඒ වෙලාවෙදි කැරකෙන්න අරිනව.(කියන්න තෙරෙන්න නෑ බොලව්.වැරදි නම් හදන්න )

    හැබයි මේ සිස්ටම් එකේදි එහෙම එකක් නෑ.සාමන්‍යයෙන් 1-5 ගියර් සිස්ටම් එකක ඔටෝ වුනත් යම් අගයකට නේ ගියර් මාරු වෙන්නේ.මෙකේදි එ අතර කැමති අගයක් ගන්න පුලුවන්. ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි. ඒ වගෙම පවර් එකත්.දැන් එන වාහන වල මෙහෙමලු එන්නේ.හැබැයි ඊයෙ මමත් දැනගත්තෙ.






     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    patta machan. dane nathi nisa me ahane. ara belt eke ayu kalaya kohomada? :confused:
    සාමාන්යෙන් කියන්නේ 100K වලින් චෙක් කරගන්ඩ කියලා 150K වලින් පස්සේ කෙලවෙන්ඩ තියන ඉඩකඩ වැඩියිලු.
    CVT හොද ලෝ පවර් එන්ජින් වලට කිලා මන් අහල තියෙන්නෙ නම්...
    200HP වලට වැඩි ඒවාට නොර්මල් CVT දාන්නේ නැ.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ape scooter walath thiyenne CVT eke sarala awasthawak.......one nam galawala engine eka start karala balapalla.ubalata wada karana hati penei.. mathaka athiwa main stand eka gahala wade karapalla....