Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

May 18, 2010
6,978
210
0
Los Angeles
mata therenawa mata therenawa, kapuwe nathi eka gena nangige hithe thiyena saankaawa, duka, mata dan hodatama therenawa..

godaak aya oyata kapana eke maath ehema karana eka hari naa ne.. oyaa paw ne :P :rofl:

monaa karannada meya. kapagannath ithin waasanaawa thiyenna epai.. mea aathmediwath thawa tikak wedipura pin karaganna ;)

Mata kapichcha ketichcha kathawa kiyewwama therum ganna puluwan oonama kenekta..

hehe.. ookata thamai sandun kiyanne ' Pala athi rukatamai lu ne galuth gahanne ' kiyala

Kee denek mata kepuwath ada mama konda kelin tyagena lassanata jeewath wenawa cha nowi.. :lol::lol::lol:

I always believe Wot goes around comes around ! Kiyala..

Hehe.. mang mokatada meya pin karanne.. moko mata dan monawaye aduwakda.. oye santhosen inne maath oya naadagan natanne nathuwa dena deyak kaala wena deyak balagena kathawakuth ehema liyagena.. :lol::lol:
 
Last edited:

samanalee

Member
Aug 9, 2006
536
3
0

Eakane meya ! Mahagedara monaada mage kathawa kiyewwama
:lol::lol::lol::lol::rofl:

gewal wala weda nathi ayata kiyawanna liwwe mang meika :P :rofl:

Habai ithin wadei kiyanne meikata amathara kathawakuth ekathu wela , kathawa thawa tikak rasawath wela :lol::lol::lol::lol:

oya okkoma haeli kiyawanna giyoth nam company ekath bankoloth welaa thiyei kiyawala iwara wenakota.. :rolleyes:

ehemada? oyaa amathara kathaa godak danna paatai... ai ane e awurudu gaanata wena wedak thibbema nadda anunge katha hoyanawata vadiya? :rofl:
liyana kenaatath weda nae, kiyawana ayatath weda nae.. ehemada? :lol:

eka athakata ithin jaziya oyaata penna paththa palaathaka enne nathi wunaama oyaata kammali hithennath athi ne, ekatath hariyanna anunge ewa hoyanna athi.. ithin ehen mehen ahulagaththa anunge katha wala kaeli daala oyaage kathawe aduwa purawana ekath saadaranai balagena giyama. kathruwariyak hatiyata oyaata ooka novel ekak karaganna monaama hari content thiyennath epai.

its ok babe, i gotcha. :)

keep writing nago. wish u all the best! puluwan welaawata ennam sup ekak denna. TC :love:
 
Lol.. ehenam ithin kiyawannathuwa inna akki :D:yes: eth kiyawannamai neda hitha ?? Mokada oyaala mata kiwwata moko.. oyalath karanne anunge ewwa hoyana ekane :lol::lol::lol: :rofl: Ea kaaleth ehemane.. moko ithin oyaala marila ipadila dei :rofl:

Weda nam godak thibba.. mang ithin bulath didi oowa ahanna giye naanei.. kiyana kattiya kiyana eawa mang wedagath widiyata ahan hitiya witharai :lol: Liyana kenaata mei dawas wala niwaadu paaduwe inne.. Kiyawana ayath weda tyaagena kiyawanne kathawen yam kisi rasawindanayak labanna.. :lol::lol: 24/7 work karanna oonama kenekta epaa wenawane.. anika mei wage kathawak kiyola minissu koi wageda kiyala igenagannath hondai kiywana eka :rofl: :P

Jazya oyalata peynna aawe nathi unaata mata nam ithin eyaawa nopenenawa newei.. :rofl: wadei tyenne jazy ta wedagath kamak kiyala deyak thiyenawa.. echcharai.. and i higly appreciate that.. erath ithin eya methanta awith mona kiyala kiyannada ?? methanta awith boruwata naadagan natanne na eya.. :lol::lol:
Hmm.. content kesewethath ithin kathawata include wenna oni okkoma include karanawa.. nathuwa kathawata gelapeemak naanei.. naththam kiyawana aya LOST ne.. :lol: ithin eyalata incidents pahadili karana eka kathuwariya sathu wagakeemak.. :P
mata weda nathi kese wethath.. kathawa kiyopu samaharunta wedagathkamath amathaka wechcha paatai.. aneda kiyanne.. lajja naanei noondi wela yanna awith.. :lol::lol::lol::lol:

Ane ithin apita oye udin opey yatin hapey scene naanei.. kiyana deyak kelin katha kara aayo api :D

Haako hako.. oyaala indala hitala awith mei wage sup deela yannako :rofl: Makes me more stregthen ! ;):cool:

May 18, 2010
6,978
210
0
Los Angeles
එයාටෙල් මගින් සිදුවී ඇති අතපසුවීමක් හේතු කොට ගෙන මාගෙ අන්තර්ජාල පහසුකම තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් කතාවේ ඉතිරි කොටස් ප්‍රමාද වීම පිළිබඳ මාගෙ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.. දින පහක් තිස්සේ ඔවුන්ගෙන් ගුණාත්මක බවින් ඉහල සේවාවක් බලාපොරොත්තු වුවද, නියමිත වේලාවට ඔවුන්ගෙ සේවාව ලබා නොදෙන නිසාත් මෙම කතාව ඉතිරි කොටසත් සමගින් මා හට ඔබ සමග එක් නොවීමට හේතු කාරණ පෙහෙළි වී ඇති බවින්, එයට මගේ බලවත් කණගාටුව..
එහෙත් අදාල පහසුකම ලැබි විගසම කතාවේ ඉතිරි කොටස හා සම්බන්ද වීමට පොරොන්දු වෙමි.

මේ සම්බන්ධයෙන් එයාටෙල් වැනි පෞද්ගලික ආයතනයකින් පාරිබෝගිකයන්ට සිදු කරනු ලබන දුගී සේවාව මා විසින් දැඩි ලෙසෙ හෙලා දකිමි..

ස්තූතියි !
මෙයට,
කතෲ,
මිස්ටීරියස්.
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka

    අනේ පවු.. බලන්නකෝ හුලං ටෙල් එකෙනුත් මිස්ටීරියස් ට කපලනේ. බලාගෙන යනකොට හැමෝම මෙයාට කපනවනේ. දුකේ බෑ.

    එයාර්ටෙල් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් මිස්ටීරියස් ට එයගේ හුලං බැහැපු අන්තර්ජාල සේවාව ඉක්මනින්ම යතා තත්ත්වයට පත් කරගන්න උදවු කරන්න.

    නැත්නම් මෙයාගේ හුලං බැහැලා පණ ඇද ඇද යන නවකතාවේ ඉතිරි හුලං ටිකත් බහියි.

    ;):cool:
     
    • Like
    Reactions: .:Debian:.

    අන්තෝ ජටා බහි ජටා කීවලු.. හික් හික් :lol::lol::rofl:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මරු සීන් එක තමයි :P දැන් අෆිට කතා 2ක් කියවන්න වෙලා නෙ.. btw මොකද්ද අර අන්තෝ ජටා බහි ජටා කීවෙ? :eek: අහල පුරුදුයි :nerd:
     
    Jason|Bourne

    Junior member
  • Jul 28, 2010
    60
    3
    8
    Moscow, Russia
    හරි හුරුපුරුදු කතාවක් නේද මේ ලියාගෙන යන්නෙ ?
    මුල කොටසේ අමුතු ලස්සනක් තිබුනා, කියවන්නත් ආස හිතුනා..
    මෙතන එදා ටික් ටික් ටික් ටික් ගාල පටන් ගත්ත ලස්සන නවකතාවේ, වෙච්ච සේරම දේවල් මම අකුරක් නෑර දෑනගෙන හිටියත්, සමහර කොටස් එනකන් නොඉවසිල්ලෙන් මම බලාගෙනත් හිටියා.

    නමුත් දෑන් එහෙන් මෙහෙන් බොරු ලියලා, අනිත් අයට මඩ ගහලා, මේක එක්තරා විදිහක විකාරයක් වෙලා..

    අද මේ කතාව වගෙම, එදා ජීවීතේ අනිත් දෙවලුත් එහෙම විකාරයක් වෙලා, අවසාන නොවුනා නම්, මේක හරි ලස්සන කතාවක් වෙන්න තිබුනා.
     
    Oyaa kauru unath.. oya addy ekata thiyena garuthwaya salakala mama mei comment ekak daanawa misak mage hith konakawath na methana naadagan natana minissunge waiwaarana post walata uththara didi mage winaadiyakawath kaalayak watinakamak nathi deakata yodawanna..

    ඔව්.. කතාවෙ මුල හරි සුන්දරයි තමයි.. රසවත්.. ඒත් පහු පහු වෙද්දි කොහු කොහු වෙනව කියලා අහලා ඇති නේද ?? මම කිසිම කෙනෙකුට මඩ ගහලා නෑ.. මම මගේ පාඩුවේ කතාව ලියාගෙන යනවා.. ඔබ තුමාට කතාව කියවීමේදී යම් කිසි අපහසු තවයක් දනෙනවා නම් වහාම එය නොකියවන්නට වග බලා ගත යුතු වේ.. සමහරක් මෙය කියවා ඔවුන්ගේ සබෑ ගති එලියට එද්දී එහෙත් නිශ්ශබ්දව ඉඳ ඔවුන්ගේ නම්බුව බේරගන්නට පුලුවන් කම ඇතත් මෙතන පැන පැන නටාපු නාඩගම් නිසා සමහරෙක්ට ඉබේටම කතාවේ ඇත සමහරක් දේවල් මඩ පහරවල් වෙන්නට ඇති.. එහෙත් කරන්න හොඳයි නම් කියන්න නරක ඇයි කියලා මගේ පැත්තෙන් සත්‍ය කතාව මම දිගටම ලියා ගෙන යනවා.. කතාවේ අග නීරස වීමට හේතූන් දක්වනවනම්.. එදා ඒ කතවෙ ඔය හරියත් නීරස සිද්දීන්ගෙන් වටකොට කතාවක් වූ නිසයි..

    එහෙත් ඔබ හා මම , අප දෙපළම අපේ ඉහල ගරුත්වයන් ගැන සලකා අතීතයේ සිදු වුන දේවල් අතීතයට භාර දෙමින් කෙමෙන් නිහඬ වෙමු.. ඔබ තුමා ව්‍යාජ නොවන්නේ නම් එහෙත් යම් කිසි ගැටලුවක් ඇත්තේ නම් , කරුණකර පෞද්ගලිකව ඒවා නිරාකරනය කර ගැනීම වඩාත් ගුණාත්මක වේ..

    අවසානයේදී ව්‍යාජ හෝ වේවා.. එහෙම නැතා හෝ වේවා.. දැනගන්නට ඕනැකමක් ඇති සියල්ලටම මේ කියන්නෙ..

    අතීතයෙන් වත් වර්තමානෙන්වත් කොටින්ම කීවොත් අනාගතෙන් වත් මේ කත්වෙන් කිසිම පලක් නැති බවත්.. මේ පිළිබඳ අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්නට ඇති අකමැත්ත නිසාමත් අපි ඒ ගැන කිසිවක් කතා නොකර නිහඬ වෙමු..

    ඛතාව ඩිගටම කියවන පිරිස දිගටම රැඳී සිටින්න.. එහෙම නැති අය බොරුවට වලිග උස්සන් නටන්නෙ නැතුව තමා සතු වටිනා කාලය වෙන ඩේකට යොදා ගන්නවා හොඳයි..