mata therenawa mata therenawa, kapuwe nathi eka gena nangige hithe thiyena saankaawa, duka, mata dan hodatama therenawa..
godaak aya oyata kapana eke maath ehema karana eka hari naa ne.. oyaa paw ne![]()
monaa karannada meya. kapagannath ithin waasanaawa thiyenna epai.. mea aathmediwath thawa tikak wedipura pin karaganna![]()




Um sure ud enjoyI hate reading singlish ... otherwise this looks like a gud discussion

iwara wena kathawak nemei wage
Mahagedarata hapan 
apoo.. meka thaama yanawada?iwara wena kathawak nemei wage
Mahagedarata hapan
![]()










Eakane meya ! Mahagedara monaada mage kathawa kiyewwama
gewal wala weda nathi ayata kiyawanna liwwe mang meika![]()
Habai ithin wadei kiyanne meikata amathara kathawakuth ekathu wela , kathawa thawa tikak rasawath wela



oya okkoma haeli kiyawanna giyoth nam company ekath bankoloth welaa thiyei kiyawala iwara wenakota..
ehemada? oyaa amathara kathaa godak danna paatai... ai ane e awurudu gaanata wena wedak thibbema nadda anunge katha hoyanawata vadiya?![]()
liyana kenaatath weda nae, kiyawana ayatath weda nae.. ehemada?![]()
eka athakata ithin jaziya oyaata penna paththa palaathaka enne nathi wunaama oyaata kammali hithennath athi ne, ekatath hariyanna anunge ewa hoyanna athi.. ithin ehen mehen ahulagaththa anunge katha wala kaeli daala oyaage kathawe aduwa purawana ekath saadaranai balagena giyama. kathruwariyak hatiyata oyaata ooka novel ekak karaganna monaama hari content thiyennath epai.
its ok babe, i gotcha.
keep writing nago. wish u all the best! puluwan welaawata ennam sup ekak denna. TC![]()

eth kiyawannamai neda hitha ?? Mokada oyaala mata kiwwata moko.. oyalath karanne anunge ewwa hoyana ekane 

Ea kaaleth ehemane.. moko ithin oyaala marila ipadila dei 
Liyana kenaata mei dawas wala niwaadu paaduwe inne.. Kiyawana ayath weda tyaagena kiyawanne kathawen yam kisi rasawindanayak labanna.. 
24/7 work karanna oonama kenekta epaa wenawane.. anika mei wage kathawak kiyola minissu koi wageda kiyala igenagannath hondai kiywana eka

wadei tyenne jazy ta wedagath kamak kiyala deyak thiyenawa.. echcharai.. and i higly appreciate that.. erath ithin eya methanta awith mona kiyala kiyannada ?? methanta awith boruwata naadagan natanne na eya.. 

ithin eyalata incidents pahadili karana eka kathuwariya sathu wagakeemak.. 




Makes me more stregthen ! 

එයාටෙල් මගින් සිදුවී ඇති අතපසුවීමක් හේතු කොට ගෙන මාගෙ අන්තර්ජාල පහසුකම තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් කතාවේ ඉතිරි කොටස් ප්රමාද වීම පිළිබඳ මාගෙ බලවත් ශෝකය ප්රකාශ කරමි.. දින පහක් තිස්සේ ඔවුන්ගෙන් ගුණාත්මක බවින් ඉහල සේවාවක් බලාපොරොත්තු වුවද, නියමිත වේලාවට ඔවුන්ගෙ සේවාව ලබා නොදෙන නිසාත් මෙම කතාව ඉතිරි කොටසත් සමගින් මා හට ඔබ සමග එක් නොවීමට හේතු කාරණ පෙහෙළි වී ඇති බවින්, එයට මගේ බලවත් කණගාටුව..
එහෙත් අදාල පහසුකම ලැබි විගසම කතාවේ ඉතිරි කොටස හා සම්බන්ද වීමට පොරොන්දු වෙමි.
මේ සම්බන්ධයෙන් එයාටෙල් වැනි පෞද්ගලික ආයතනයකින් පාරිබෝගිකයන්ට සිදු කරනු ලබන දුගී සේවාව මා විසින් දැඩි ලෙසෙ හෙලා දකිමි..
ස්තූතියි !
මෙයට,
කතෲ,
මිස්ටීරියස්.


අනේ පවු.. බලන්නකෝ හුලං ටෙල් එකෙනුත් මිස්ටීරියස් ට කපලනේ. බලාගෙන යනකොට හැමෝම මෙයාට කපනවනේ. දුකේ බෑ.
එයාර්ටෙල් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් මිස්ටීරියස් ට එයගේ හුලං බැහැපු අන්තර්ජාල සේවාව ඉක්මනින්ම යතා තත්ත්වයට පත් කරගන්න උදවු කරන්න.
නැත්නම් මෙයාගේ හුලං බැහැලා පණ ඇද ඇද යන නවකතාවේ ඉතිරි හුලං ටිකත් බහියි.
![]()



I hate reading singlish ... otherwise this looks like a gud discussion
හරි හුරුපුරුදු කතාවක් නේද මේ ලියාගෙන යන්නෙ ?
මුල කොටසේ අමුතු ලස්සනක් තිබුනා, කියවන්නත් ආස හිතුනා..
මෙතන එදා ටික් ටික් ටික් ටික් ගාල පටන් ගත්ත ලස්සන නවකතාවේ, වෙච්ච සේරම දේවල් මම අකුරක් නෑර දෑනගෙන හිටියත්, සමහර කොටස් එනකන් නොඉවසිල්ලෙන් මම බලාගෙනත් හිටියා.
නමුත් දෑන් එහෙන් මෙහෙන් බොරු ලියලා, අනිත් අයට මඩ ගහලා, මේක එක්තරා විදිහක විකාරයක් වෙලා..
අද මේ කතාව වගෙම, එදා ජීවීතේ අනිත් දෙවලුත් එහෙම විකාරයක් වෙලා, අවසාන නොවුනා නම්, මේක හරි ලස්සන කතාවක් වෙන්න තිබුනා.