ඔව් මේක හරි. ආණ්ඩුවට කිසි control එකක් නැහැ. පාළන මිලක් දැම්මා ගමන් උන් තෙල් බෙදන එක නවත්තනවා. ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ උන්ට බෙදන්න බැහැනේ දැන් වගේ ගෙනැත්. දැන් හාල් වලට වෙන්නේ එකේ නං ටිකක් හරි control එකක් තියනවා සල්ලි තියනවා නං Myanmar වලින් ටිකක් ගෙනැත් සතොස දුන්නම ටිකක් shapeහරියට කියවපන් බන්. සංස්ථාව පෞද්ගලික කරණය කරන්නේ නෑ. එකේ ඉන්න පින් බතාලට කොහොමත් පඩි ගෙවනවා.එකට අයිති පිරවුම්හල් ටික ඉන්දන දෙන්න විදේශ සමාගම් වලට දෙනවා කියලනේ. ඒ කියන්නේ දැන් IOC එකට 15% විතර දීල තියෙනවා වගේ තවත් කොම්පැනිවලට අවස්තාව දෙනවා. එතකොට කොම්පෙටිෂන් එකක් එනවා IOC එකට. අනික රජයට තෙල් වලට යන වියදම අඩු වෙනවා.
අන්තිමට වෙන්නේ ඔය කොම්පැනි සෙට් වෙලා උන්ට කැමති ගණන් වලින් ගණන් වැඩිකරනවා. අම්මප මේ රාජපක්ෂ කැරියෝයි වැඩකට නැති අපත අමතියෝයි ගැන පුදුම තරහක් එන්නේ.
Aniwa.. harinum Ceypetco ekane bung privatize karanna oni.. eke inna okkoma lontha pakis booruwo tika ehemamane.. haiyyo salli..හරියට කියවපන් බන්. සංස්ථාව පෞද්ගලික කරණය කරන්නේ නෑ. එකේ ඉන්න පින් බතාලට කොහොමත් පඩි ගෙවනවා.එකට අයිති පිරවුම්හල් ටික ඉන්දන දෙන්න විදේශ සමාගම් වලට දෙනවා කියලනේ. ඒ කියන්නේ දැන් IOC එකට 15% විතර දීල තියෙනවා වගේ තවත් කොම්පැනිවලට අවස්තාව දෙනවා. එතකොට කොම්පෙටිෂන් එකක් එනවා IOC එකට. අනික රජයට තෙල් වලට යන වියදම අඩු වෙනවා.
අන්තිමට වෙන්නේ ඔය කොම්පැනි සෙට් වෙලා උන්ට කැමති ගණන් වලින් ගණන් වැඩිකරනවා. අම්මප මේ රාජපක්ෂ කැරියෝයි වැඩකට නැති අපත අමතියෝයි ගැන පුදුම තරහක් එන්නේ.
Dekama karanawa.. unuth genalla store karanawa Trinco wala..දන්න එකෙක් කියන්න. IOC shed වලට තෙල් ගේන්නෙ කොහොමද? උන්ම ගෙන්න ගන්නවද? නෑනේ/ ceypetco එකෙන් share කරන් ගේනවද, ceypetco උන් ගෙනාවම ඒව ගන්නවද?
dan nan kohomada danne na. kalin nan wenama genath tiyenne neda. dan LC open karanda bari ewa ehema hinda ships share karana mokak hari athiදන්න එකෙක් කියන්න. IOC shed වලට තෙල් ගේන්නෙ කොහොමද? උන්ම ගෙන්න ගන්නවද? නෑනේ/ ceypetco එකෙන් share කරන් ගේනවද, ceypetco උන් ගෙනාවම ඒව ගන්නවද?
BREAKING
CYEPETCO පවුද්ගලිකරණය කිරිමට යයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත.



dan nan kohomada danne na. kalin nan wenama genath tiyenne neda. dan LC open karanda bari ewa ehema hinda ships share karana mokak hari athi
Dekama karanawa.. unuth genalla store karanawa Trinco wala..
Ioc (ලංකාවේ) සමාගමට ගෙන්වන්නේ. නමුත් ගෙන්නුවට එයාලත් හරිනම් සංස්ථාවේ සෙන්ට්‍රලයිස් ඩිස්ට්‍රිබියුෂන් එකට ඒක දාලා ඒ හරහායි බෙදන්න ඕනා.නමුත් දැන් එහෙම වෙන්නැ. උන්ම ස්ටොක් ගහගෙන බෙදනවා. උනටත් ඩොලර් කේස් එක බලපානවා. නමුත් ෆ්‍රැන්චයිස් ශෙඩ් ටිකයි, මනා සේවක කලමනාකරණයයි, ඉන්දියානු මවු සමාගමේ මැදිහත් විමයි, අධික ලාභයයි ඔය ඔක්කෝටම වඩා ලංකාවේ ආණ්ඩුවේ පොන්න කමයි නිසා අවුලක් නැතුව දුවනවා.දන්න එකෙක් කියන්න. IOC shed වලට තෙල් ගේන්නෙ කොහොමද? උන්ම ගෙන්න ගන්නවද? නෑනේ/ ceypetco එකෙන් share කරන් ගේනවද, ceypetco උන් ගෙනාවම ඒව ගන්නවද?
ඕක කරන්න තමා මෙච්චර මිනිස්සුන්ට වඳ දුන්නේ..කලින් කිව්වනම් හරිනේ..මොකද අපි ඵපා කියනවද..
![]()
සිරාවටම..කෝටි ගනන් දීල ගත්ත ශෙඩ් සමහර උන්...කෝට 20 25Ethakota cepecto shed aythikarayonta mokada wenne
තෙල් සංස්ථාවේ වැදගත්ම කැල්ල පිරිපහදුව. ඕක විනාස කලේ ගම්මංපිලයා. ඌ කතාවක් හැදුවා කෙලින්ම ඩිසල් පෙට්‍රල් ගෙන්වන එක ලාබයි කියලා සුද්දකරනවාට වඩා. බයිපුඩක්ට් වලින් එන වාසිය ඌ වැහුවා. හරියට සපුගස්කන්ද දිව්වනම් අපිට අද කරන්ට් කපන්න ඕනාම නැ.හරියට කියවපන් බන්. සංස්ථාව පෞද්ගලික කරණය කරන්නේ නෑ. එකේ ඉන්න පින් බතාලට කොහොමත් පඩි ගෙවනවා.එකට අයිති පිරවුම්හල් ටික ඉන්දන දෙන්න විදේශ සමාගම් වලට දෙනවා කියලනේ.
oya shed gannkota company ekta kochchra gewaana oneda bnසිරාවටම..කෝටි ගනන් දීල ගත්ත ශෙඩ් සමහර උන්...කෝට 20 25