Refinery ekata investor kenek awa Gammanpilya inna kale.. moo ekata echchara encourage kare naa unwa wate yawwa.. mata mathaka widiyata US company ekak.. un tika alllala dala yanna giyaa.. oka anduwe tiyena thak kal mukuth wenne naa yakada walata wage deela dai passe.. yako hari haman widiyata refinery ekak tibba num heavy crude indan process karanna puluwan.. crude ganang adu kale stock karaganna tibba trinco tank farm eke.. corona kaale patta aduwata giye crude oil.. e tanks tika dira dira yanawa..තෙල් සංස්ථාවේ වැදගත්ම කැල්ල පිරිපහදුව. ඕක විනාස කලේ ගම්මංපිලයා. ඌ කතාවක් හැදුවා කෙලින්ම ඩිසල් පෙට්‍රල් ගෙන්වන එක ලාබයි කියලා සුද්දකරනවාට වඩා. බයිපුඩක්ට් වලින් එක වාසිය ඌ වැහුවා. හරියට සපුගස්කන්ද දිව්වනම් අපිට අද කරන්ට් කපන්න ඕනාම නැ.
සංස්ථාව ප්‍රතිසංවිධානය නොකර වෙන මොන හුත්ත කලත් වැඩක් නැ.

