D.e.F.e.R.e.N.c.E.................

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    all the **it happens here bro , may ur brother n uncle rest in peace , they are war heros for ever , they have done their best for this country .
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    all the **it happens here bro , may ur brother n uncle rest in peace , they are war heros for ever , they have done their best for this country .

    වැලිඔය කෑම්ප් එකට ගහල අපේ කොල්ලෝ සැහෙන ගානක් මරුන මතකද. ඒ දවස්වල අපේ මාමා තමා මචන් කෑම්ප් එකේ දෙවෙනියා වගේ හිටියේ මට මතක විදියට. එයා නිවාඩු ආවත් හරි තමා මචන් ගැහුවේ කෑම්ප් එකට. මගේ මාමගේ badge එකේ අන්තිම වෙනකන් ඉතුරු වෙලා හිටියේ මාමයි තව තුන් දෙනෙකුයි විතරයි. එයත් එක්ක passout උන අනිත් හැමෝම 90 ගණන් වල සහ 2000 මුල බාගයේ මැරුණා බන්

    rep+10